tag:blogger.com,1999:blog-3827490471265818986.post2303686363234176182..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: පවුලක් තුළට ඇද වැටුණු ආදරය``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3827490471265818986.post-36715932150124721092011-12-15T12:42:42.044+05:302011-12-15T12:42:42.044+05:30අගනා ලිපියක්, ජීවිතය විනිවිද දකින්න, හිතන්න යමක් ඉ...අගනා ලිපියක්, ජීවිතය විනිවිද දකින්න, හිතන්න යමක් ඉතුරුකරන අපූරු නිර්මාණයක්.

කෙසේ වෙතත් පොඩ්ඩක් වෙනස් විදිහෙ අදහසකුත් හිතට එනව, මිනිස්ස්සු එකිනෙකාට හිමි මමත්වයේ පරිධිය නිසි ලෙස සලකුණු කරනොගත්තේ නම් හරියට කඹය ලිහපු ගවයෙක් වගේ වෙන එකක් නැද්ද ???ravinumalhttps://www.blogger.com/profile/12774167070428634522noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-77978601906330338092011-12-14T09:07:20.567+05:302011-12-14T09:07:20.567+05:30අද තමයි මේක කියෙව්වෙ. සෑහෙන්ඩ හිතන්ඩ පොළඹවන කතාවක්...අද තමයි මේක කියෙව්වෙ. සෑහෙන්ඩ හිතන්ඩ පොළඹවන කතාවක්.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-81438489657155691022011-12-13T21:13:42.972+05:302011-12-13T21:13:42.972+05:30දැක්වූ අදහස් වලට ඔබ සැම මගේ ස්තූතිය පිළිගන්න.දැක්වූ අදහස් වලට ඔබ සැම මගේ ස්තූතිය පිළිගන්න.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-78783644857967648512011-12-09T19:55:05.580+05:302011-12-09T19:55:05.580+05:30Well SaidWell SaidAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-25711382847043290042011-12-08T14:05:39.663+05:302011-12-08T14:05:39.663+05:30සෑහෙන්න හිතන්න ඕනෙ කතාවක් මේකසෑහෙන්න හිතන්න ඕනෙ කතාවක් මේකObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-36314230629506286812011-12-08T12:50:12.820+05:302011-12-08T12:50:12.820+05:30"පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි.&..."පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි."
හුඟාක් දුරට එහෙම වෙන්න පුළුවන් කියලා මටත් හිතෙනවා.ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-89886321706889725792011-12-07T21:18:40.026+05:302011-12-07T21:18:40.026+05:30"පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි.&..."පවුල කියන්නෙ ලෝකයේ විනාශකාරීම මූලික ඒකකයයි."

මෙහෙම කතාවක් අහපු පලවෙනිම අවස්ථාව මේකයි. ඒත් තාම හිතාගන්න අමාරු මෙහෙම කියන්නේ ඇයි කියලා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-85079226093111630812011-12-07T18:50:17.486+05:302011-12-07T18:50:17.486+05:30මමත්වය කියන එක මගෙන් පටන් අරන් පවුල හරහා තවත් දන්න...මමත්වය කියන එක මගෙන් පටන් අරන් පවුල හරහා තවත් දන්න කියන අයව අතගාගෙන සමාජය වෙත විහිදෙන එකක්. ඒක එතනින් නවතින්නෙ නෑ... අපි මෑතකදි අපේ ක්‍රිකට් ටීම් එකට බැන්නෙ එයාල අපට මමත්වයේ (අතුරු) හැඟීමක් ලබා නුදුන්න හින්දා...

හිතන්න පිටසක්වලින් ඇවිත් පෘථිවිය ආක්‍රමණය කරන්න යනව කියල. එතකොට ඔය මමත්වය කියන සීමාව ඇතුලට සමස්ථ පෘථිවිවාසී සියලු දෙනාම එනවා... ඒ කියන්නෙ අර 'අපේ' කියන කුලකය විශාල වෙනවා. මේක ගැන කාලෙකට කලින් මට හිතුණ එකක් මෙතනම දාන්නම්...

http://living.hartstuff.com/2009/03/blog-post_14.htmlhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-60637949534064279242011-12-07T13:10:19.403+05:302011-12-07T13:10:19.403+05:30එකඟයි...
පවුල් ඒකකය තුලින් තමා අපට ආත්මාර්ථය මුල ...එකඟයි...

පවුල් ඒකකය තුලින් තමා අපට ආත්මාර්ථය මුල සිටම උගන්වන්නේ..අපි එතනින් පස්සේ ඒවා ක්‍රමයෙන් වර්ධනය කරගෙන ඉතිරි අඩුපාඩු ටිකත් හදාගෙන ලස්සනට අපේ කියන ටික හදාගන්නවා..කොච්චර උත්සහ කලත් අතෑරගන්න බැරි තරමට...

මිනිස්සු හීනයෙන් අවධිවෙන්න බයයි... ඒ බය හින්දා සමහර වෙලාවට කවුරු හරි ඇගිල්ලෙන් ඇන්නමත් ඒකට විරුද්දධව වලියට එනවා... ඒත් ටිකක් කල්පනා කරන්නේ නැහැ ඇත්ත මොකක්ද කියලා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-62652012049114671192011-12-07T10:50:24.417+05:302011-12-07T10:50:24.417+05:30කෙනෙකුට විනාශකාරී බව තව කෙනෙකුට සාර්ථක බව වෙන්න පු...කෙනෙකුට විනාශකාරී බව තව කෙනෙකුට සාර්ථක බව වෙන්න පුළුවන්. පවුල තුලින් කෙනෙකුට මමංකාරය, අපංකාරය ආරෝපණය කිරීමත් එහෙමම යි, එක බොහොම සාපේක්ෂ බැලීමක්. මම හිතන්නේ ඔබ මෙය ලියා ඇත්තේ දේශපාලනික දැක්මකින්, එහෙම බැලුවහම පවුල විනාශකාරී විදිහට පෙනෙනවා තමා.හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-12480714210414834292011-12-07T10:49:12.321+05:302011-12-07T10:49:12.321+05:30ළමයෙක් විනාශ වීම ඇරඹෙන හැටි.
"ලෝකයේ විනාශකාර...ළමයෙක් විනාශ වීම ඇරඹෙන හැටි.

"ලෝකයේ විනාශකාරීම ඒකකය පවුලයි."

හුඟක් දුරට ඇත්ත. මමත්වය, ආත්මාර්ථකාමීකම, දරුවන් දේපල ඇතුළු සියල්ල මගේ හෝ අනුන්ගේ යනුවෙන් වර්ග කිරීමට උගන්වන්නෙ මේ ඒකකය තුළදි. ඒ වගේම, මේ ඒකකයෙන් බැහැරව සිටින්නන් කෙරෙහි ද්වේෂ සහගතව සැළකීමට, පිටස්තරයින් කොට සැළකීමට ඒ ඒකක තුළ සිර වී ගත්තවුන් හැම විටම කටයුතු කිරීමත් නිතරම අත්විඳින්නට වෙන දෙයක්. අපේ සමාජයම හැදිලා තියෙන්නෙ මේ ඒකකයට අයත්ව ජීවත්වන්නවුන්ගෙ ජීවිතය පහසු කිරීම සඳහා. ඒ වෙනුවෙන්, ඉන් බැහැරව ඉන්න අයට මොන තරම් කෙණෙහිළිකම්, කරදර, කරනවද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-90870872165796344112011-12-07T09:09:00.727+05:302011-12-07T09:09:00.727+05:30අමුතුම මාදිලියක කතාවක්.
පවුල කියන්නේ අපිව එක්තැන්...අමුතුම මාදිලියක කතාවක්.

පවුල කියන්නේ අපිව එක්තැන් කරන, ආදරය අපට හඳුන්වා දෙන, සමාජයට යෑමට අපිව පුහුනු කරන ඒකකයක්. ආදරේ හැම තැනකදිම ආත්මාර්ථකාමීයි. ඒ වගේ නැති ආදරයක් ගැන මව තුලින් අපි ඉගෙන ගන්නෙත් මේ පවුල් ඒකකය තුලින්.

ඒක ලෝකයේ විනාශකාරී මූලික ඒකකය වෙන්නේ කොහොමද? ආත්මාර්ථකාමී ආදරයක් ඒ විදියට හැඳින්නුවට වරදක් නෑ.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-4179105100163529342011-12-07T08:07:48.388+05:302011-12-07T08:07:48.388+05:30මේක තමා මගේ කතාව
http://emailkavikaari.blogspot.co...මේක තමා මගේ කතාව
http://emailkavikaari.blogspot.com/2011/11/blog-post.htmlඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-90707502689601702142011-12-07T06:12:31.474+05:302011-12-07T06:12:31.474+05:30නිසි කාලයේදී පවුලෙන් ලැබිය යුතු ආදරය , රැකවරණය නො...නිසි කාලයේදී පවුලෙන් ලැබිය යුතු ආදරය , රැකවරණය නොලැබීම නිසා මුලු මහත් සමාජයටම වෛර කරන හෝරුන්, ස්ත්‍රී දූශකයන් බිහිවන්නේ, පවුලකින් නොලැබී ගිය ආදරය , රැකවරනය , සමජය විසින් ඔහුට ලබා දුන් නිසා විය යුතුය....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-45825797597698036802011-12-07T02:44:59.598+05:302011-12-07T02:44:59.598+05:30පවුල තමයි මේ ලෝකේ මුල්ම බැදීම, වෙන්වීම,ආදරය, තරහ ම...පවුල තමයි මේ ලෝකේ මුල්ම බැදීම, වෙන්වීම,ආදරය, තරහ මේ ඔක්කොම පටං ගන්න තැන.ඒක විනාශකාරී කියලා මට හිතෙන්නෙ නෑ...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-74502532375810658552011-12-06T23:14:39.923+05:302011-12-06T23:14:39.923+05:30මම තාමත් කල්පනා කරනවා.....
මිනිස්සු තවත් මිනිස්සුත...මම තාමත් කල්පනා කරනවා.....
මිනිස්සු තවත් මිනිස්සුත් එක්ක ඇතිවෙන බැඳීම් වැඩි වෙනකොටද "එයාලා අපේ අය" කියන්නේ? ඒ බැදීම් තව තවත් වැඩිවෙනකොටද "එයාලා මගේ අය" කියන්නේ?
මිනිස්සු මිනිස්සු අතර බැඳීම් වැඩි වෙනකොට ආත්මාර්ථකාමීත්වයත් ඒත් එක්කම වැඩි වෙනවද?
එතකොට නේද "මගේ අයට" වැඩි සැලකිලිත් "අපේ අයට" ඊට තරමක් අඩු සැලකිලිත් ඒ කණ්ඩායක් දෙකටම නැති අය ගැන සැලකිල්ලක් නොදක්වන තැනටම වැටෙන්නේ?
මම තාම කල්පනා කරනවා.......පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-90907267946801360502011-12-06T23:11:15.657+05:302011-12-06T23:11:15.657+05:30මගේ වැටහීම පරිදි ඔබ හරි! පවුල කියන්නෙ විනාශකාරීම ම...මගේ වැටහීම පරිදි ඔබ හරි! පවුල කියන්නෙ විනාශකාරීම මූලික එ්කකයයි! :)Anonymousnoreply@blogger.com