tag:blogger.com,1999:blog-3827490471265818986.post2660913496774438889..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: විකටයා මම තවම..``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3827490471265818986.post-10936320413294782792011-12-20T22:41:45.933+05:302011-12-20T22:41:45.933+05:30මොකෑ කොමඩියක්වත් ෂූට් කරන්න යනවද මන්දා :)මොකෑ කොමඩියක්වත් ෂූට් කරන්න යනවද මන්දා :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-23794006257725003492011-12-20T22:06:42.317+05:302011-12-20T22:06:42.317+05:30හ්ම්..
විකටයා මම තවම..හ්ම්..
විකටයා මම තවම..ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-12650413670665928312011-12-20T15:39:39.621+05:302011-12-20T15:39:39.621+05:30ශ්‍රී ලංකාවේ කොමඩි ෆිල්ම් සඳහා විකටයන් අවශ්‍ය කර ත...ශ්‍රී ලංකාවේ කොමඩි ෆිල්ම් සඳහා විකටයන් අවශ්‍ය කර තිබේ .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-52768155823817429312011-12-18T19:13:13.773+05:302011-12-18T19:13:13.773+05:30නිකං ඉන්න ගමං මලක් වත් ඇද්දද හෙහ්..හෙහ්...?නිකං ඉන්න ගමං මලක් වත් ඇද්දද හෙහ්..හෙහ්...?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-49554386176721694892011-12-18T18:37:08.621+05:302011-12-18T18:37:08.621+05:30ඇත්තටම අනිත් මිනිස්සුන්ව හිනස්සන විකටයෙක් කියන්නෙත...ඇත්තටම අනිත් මිනිස්සුන්ව හිනස්සන විකටයෙක් කියන්නෙත් අනිත් හැම මිනිහෙක් වගේම මිනිහෙක්නෙ. රස්සාව විධියට මිනිස්සුන්ව හිනැස්සුවට විකටයා හිත ඇතුලෙන් අඬන තවත් මිනිහෙක් විතරයි. එකම වෙනස එයාව හිනස්සවන්න කවුරුවත් නෑ.... :-(hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-6387048636148301322011-12-18T13:15:32.139+05:302011-12-18T13:15:32.139+05:30විකටයෙක් ඕනි උනු වෙලාවට කියන්නම්කෝ....:Dවිකටයෙක් ඕනි උනු වෙලාවට කියන්නම්කෝ....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-10921952306463318072011-12-18T08:32:44.436+05:302011-12-18T08:32:44.436+05:30මයියා + +
මමත් පිස්සන්ට හරි කැමතියි..
උන්ට බහුශ්ර...මයියා + +
මමත් පිස්සන්ට හරි කැමතියි..
උන්ට බහුශ්‍රැතයෝ කියන්නේ රැඩිකොල් කියලාමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-17158757106428119752011-12-18T08:13:20.487+05:302011-12-18T08:13:20.487+05:30විකටයෙක් අවශ්‍යනං අමතන්න! මමත් ඉන්නවා! :)විකටයෙක් අවශ්‍යනං අමතන්න! මමත් ඉන්නවා! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-38939286831821728682011-12-18T06:33:01.585+05:302011-12-18T06:33:01.585+05:30සාමාන්‍යයෙන්, ලෝකයේ බහුතර ජනප්‍රිය මතයට වඩා වෙනස් ...සාමාන්‍යයෙන්, ලෝකයේ බහුතර ජනප්‍රිය මතයට වඩා වෙනස් විදිහකට දේවල් දකින අය විකටෙයෝ නෙමයි පිස්සෝ කියලයි හදුන්වන්නේ....හි හි..
වයර් කෑලී අතේ තියා ගෙන නොදන්න විදුලියක් ගැන හොය හොය හිටිය මයිකල් ෆෑරඩේටත් ඒ කාලේ මිනිස්සු පිස්සෙක් කියල තමයි කිව්වෙ ලු...Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com