tag:blogger.com,1999:blog-3827490471265818986.post3048532056325286487..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: 2012 නැත්නම්..``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-3827490471265818986.post-69384686023923227112011-07-02T07:18:03.792+05:302011-07-02T07:18:03.792+05:30එක අතකට ඒකත් ඇත්ත.... :Dඑක අතකට ඒකත් ඇත්ත.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-38584542122008303112011-07-01T12:10:47.522+05:302011-07-01T12:10:47.522+05:30ඔව් මචන් තේරුමක් නැති ලෝකයක්....
විනාශ වෙද්දෙන්......ඔව් මචන් තේරුමක් නැති ලෝකයක්....
විනාශ වෙද්දෙන්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-19017797889231727982011-07-01T04:54:24.322+05:302011-07-01T04:54:24.322+05:30අනේ මන්ද මටත් නම් ඔ්නි එකක්.. මොකක් වුණත් එකයි වගේ...අනේ මන්ද මටත් නම් ඔ්නි එකක්.. මොකක් වුණත් එකයි වගේ..Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-69456558815853806692011-06-30T21:29:44.095+05:302011-06-30T21:29:44.095+05:30ආවේගයෙන් පිරුණු කවියක්. කළකිරීම උපරිමෙන් පෙන්වනවා....ආවේගයෙන් පිරුණු කවියක්. කළකිරීම උපරිමෙන් පෙන්වනවා.
ටිකෙන් ටික විනාශ වෙවී යන හැටියක් තමයි පේන්නෙ ලෝකයනම්. ඔහොම ගිහින් ආයෙම හැදෙයි. (කියලා හිතමු.)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-3439427802480910542011-06-30T17:10:50.460+05:302011-06-30T17:10:50.460+05:30දැන් මිනිස්සු ගොඩාක් ගුණ ධර්ම වලින් පිරිහිලා. ම්ලේ...දැන් මිනිස්සු ගොඩාක් ගුණ ධර්ම වලින් පිරිහිලා. ම්ලේච්චයෝ වගේ.කුරිරුයි.අධමයි.
හොර බොරුව වන්චාව උතුරනවා. මාත් හිතන්නෙ දැන් ලෝක විනාසයක් වෙලා ඊලගට අලුත් පරම්පරාවක් සියලු ගුනධර්මවලින් යුක්තව ඉපදෙනවනම් හොදයි.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-68952048394598831842011-06-30T11:58:28.189+05:302011-06-30T11:58:28.189+05:30අනේ...ඔව්.
මට නම් ඕක උනත් එකයි.නැතත් එකයි.
මොනවා ...අනේ...ඔව්.
මට නම් ඕක උනත් එකයි.නැතත් එකයි.

මොනවා උනත් පවු කාරයෝ ටික ඉතුරු වෙනවා.
ඒක ෂුවර්.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-71365467476344583872011-06-29T23:59:09.474+05:302011-06-29T23:59:09.474+05:30ආයෙම හැදෙනවනම් දුකින් මිදුණු,සාධාරණ ලෝකයක් හිනාවෙල...ආයෙම හැදෙනවනම් දුකින් මිදුණු,සාධාරණ ලෝකයක් හිනාවෙලා බාරගනිමු ඒ විනාසේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-17669009211876433322011-06-29T20:29:22.477+05:302011-06-29T20:29:22.477+05:30අනේ ඔව් හැම දේම ඉක්මනට ඉවර වෙනවා නම් මමත් ගොඩක් කැ...අනේ ඔව් හැම දේම ඉක්මනට ඉවර වෙනවා නම් මමත් ගොඩක් කැමතියි...sha babahttps://www.blogger.com/profile/15821347772147328853noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-64258311490995853772011-06-29T19:46:19.719+05:302011-06-29T19:46:19.719+05:30ඔව් විනාශ වෙද්දෙන් ඒ ලෝකයඔව් විනාශ වෙද්දෙන් ඒ ලෝකයayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-90507926212612588572011-06-29T19:30:02.638+05:302011-06-29T19:30:02.638+05:30නෑ නෑ බයවෙන්ඩ එපා... අපේ රජතුමා ඉන්නකන් ලෝකෙම විනා...නෑ නෑ බයවෙන්ඩ එපා... අපේ රජතුමා ඉන්නකන් ලෝකෙම විනාශවුනත් ලන්කාව බේරෙනවා. රජතුමයි, ආසනික් සිල්වා යි අධ්‍යාත්මික ශක්තියෙන් අපේ රට බේරගන්නවා...Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-70436817717130466082011-06-29T19:28:49.178+05:302011-06-29T19:28:49.178+05:30This comment has been removed by the author.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-33169230422274942372011-06-29T19:15:49.819+05:302011-06-29T19:15:49.819+05:30ජීවත් වෙන්න වත්
නිදහසක් නැති
පවු කාරයන්නට විතරක්ම...ජීවත් වෙන්න වත්
නිදහසක් නැති
පවු කාරයන්නට විතරක්ම හරියන
මේ ලෝකෙ විනාස වෙනවානම්
අදම...
කැමතියි මාත්....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-86279863447533153242011-06-29T18:29:09.502+05:302011-06-29T18:29:09.502+05:30මාත් මේ එනවැයි කියන
මල ඉලව් විනාසේ
ගණන් නොගෙන ඉන්න...මාත් මේ එනවැයි කියන
මල ඉලව් විනාසේ
ගණන් නොගෙන ඉන්නේ
ඒකමයි...

අනික නම් ඕන මගුලක්!
මේක විනාස වී
ආයෙත වසර
බිලියන ගණනකින් හැදෙන්නේත්
මේ වගේම එකක්.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-21393746243716052062011-06-29T15:48:04.586+05:302011-06-29T15:48:04.586+05:30තව කල් තියනෝ .........තව කල් තියනෝ .........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-22228137777963334462011-06-29T14:44:28.201+05:302011-06-29T14:44:28.201+05:30විනාස වෙද්දෙන්
එකිනෙකා කා කොටාගෙන
පස් ගොඩවල් මත්ත...විනාස වෙද්දෙන්
එකිනෙකා කා කොටාගෙන
පස් ගොඩවල් මත්තේ නැහෙනා
සටන් බුමිය

විනාස වෙද්දෙන්
ආගමේ නාමෙන්
දාස් ගණනක් මිනිසුන් මරණා
යමපල්ලන්ගේ ලෝකය !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com