tag:blogger.com,1999:blog-3827490471265818986.post3745678115762630369..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: ලොවේ සොඳුරුම විකසිතවීමේ සැමරුම``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-3827490471265818986.post-86406710012755757152010-05-31T08:17:08.213+05:302010-05-31T08:17:08.213+05:30" සිරුරට වැද සිහිල සමග
පුබුදයි සිත සුවපත් කර...." සිරුරට වැද සිහිල සමග
පුබුදයි සිත සුවපත් කර..."
ඒ සිහිල මුළු සිතටම දැනෙනවා වගෙයි.මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-79409991271016472152010-05-26T18:38:25.469+05:302010-05-26T18:38:25.469+05:30වෙසක් සුළගේ
දහම් සුවඳේ
දැනේ සිත් සපුරා
කුසල් පුරමි...වෙසක් සුළගේ
දහම් සුවඳේ
දැනේ සිත් සපුරා
කුසල් පුරමින්
සෙත් වඩවමින්
ඉදිමු පින් වපුරාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-66226390022885004812010-05-26T18:12:31.360+05:302010-05-26T18:12:31.360+05:30මේ අදහසේ ශාන්ත බවට...හිත අදිලා යනවා....
අපිට මේ ස...මේ අදහසේ ශාන්ත බවට...හිත අදිලා යනවා....

අපිට මේ සරන හැර වෙන කවර සරනක්ද?......

ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වෙවා!!!!!!!!!ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-19872820608968589302010-05-26T15:11:04.605+05:302010-05-26T15:11:04.605+05:30ලස්සනයි. හරිම අර්ථවත් ඔයා අතින් ලියවුන කවි පද අතුර...ලස්සනයි. හරිම අර්ථවත් ඔයා අතින් ලියවුන කවි පද අතුරින් මම ආසම එක මේ. කරුණා ගුනයේ ස්ථරත්වය දැන් වීමට ගිරි කුළක් භාවිත කිරීමත් එහි මුදු මොළොක් ගතිය විදහා පෑමට දිය දහරාවක් වැනි වචන භාවිතයත් හරිම අලංකාරයි.Anonymousnoreply@blogger.com