tag:blogger.com,1999:blog-3827490471265818986.post3889049617121238414..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: පිස්සන් කොටුව``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3827490471265818986.post-61965219112247230642010-04-27T19:31:45.589+05:302010-04-27T19:31:45.589+05:30ගීත්, තරහ උනාද මගෙත් එක්ක.
පොඩ්ඩනෙ සැර වැර කලේ
මො...ගීත්, තරහ උනාද මගෙත් එක්ක.

පොඩ්ඩනෙ සැර වැර කලේ
මොකද හිත නොරොක් වුණේ
ඇවිදින් පෙර වර වගේ
උතුරවන්න කව් රසේස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-1270003113994515772010-04-27T14:23:26.230+05:302010-04-27T14:23:26.230+05:30" දරුවො " .....හ්ම්ම්ම් !
කාලෙකට පස්සෙ හ..." දරුවො " .....හ්ම්ම්ම් !
කාලෙකට පස්සෙ හිතට පුරුදු වචනයක් ඇහුවා..ස්තුතියිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-67345338502501148162010-04-27T14:09:39.170+05:302010-04-27T14:09:39.170+05:30හික් හික් ඉතින් ඇත්තනේ කිව්වෙ දරුවො.හික් හික් ඉතින් ඇත්තනේ කිව්වෙ දරුවො.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-81423284542337620072010-04-27T09:59:51.054+05:302010-04-27T09:59:51.054+05:30පේනව නේද ? අපිට පිස්සො කියලා දැන් ශේප් එකේ " ...පේනව නේද ? අපිට පිස්සො කියලා දැන් ශේප් එකේ " ස්තුතියි " ලු :Oදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-69627444742553645902010-04-27T09:51:45.630+05:302010-04-27T09:51:45.630+05:30ස්තූතියි සියඵ දෙනාටම.ස්තූතියි සියඵ දෙනාටම.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-91705420546825488712010-04-27T09:38:48.345+05:302010-04-27T09:38:48.345+05:30සබ්බේ සත්තා උන්මත්තකා!!. මමත් ඇතුලුව.සබ්බේ සත්තා උන්මත්තකා!!. මමත් ඇතුලුව.සුළඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-50755204263849448082010-04-27T08:05:10.614+05:302010-04-27T08:05:10.614+05:30සප්නා නෙවෙයි ස්වප්නා :@ :@ :@...... ඕන කෙහෙල්මලක්...සප්නා නෙවෙයි ස්වප්නා :@ :@ :@...... ඕන කෙහෙල්මලක් කර ගන්නස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-59352456024077592702010-04-26T22:48:20.428+05:302010-04-26T22:48:20.428+05:30පිස්සෙක් විතරක් වෙලා විතරක් මදි මචන්. අපේ සිතැඟි අ...පිස්සෙක් විතරක් වෙලා විතරක් මදි මචන්. අපේ සිතැඟි අනුව ජීවත් වෙන්න නම් අමුම අමු පිස්සෙක් වෙන්න ඕනෙ.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-23803543435595295592010-04-26T21:24:38.615+05:302010-04-26T21:24:38.615+05:30කවුරු කවුරුත් පිස්සෝ තමා.. ඔබත් මමත් ඇතුළු මුළු ලෝ...කවුරු කවුරුත් පිස්සෝ තමා.. ඔබත් මමත් ඇතුළු මුළු ලෝකෙම.... හොඳ පද පෙලක්.. :)විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-80682033093030757042010-04-26T18:20:04.227+05:302010-04-26T18:20:04.227+05:30එහෙමද අයියෝ ......මේකව තියන්න වටින්නේ නැහැ නේ. (දි...එහෙමද අයියෝ ......මේකව තියන්න වටින්නේ නැහැ නේ. (දිල් මාව පොඩ්ඩක් අල්ලගන්න) සප්නා මොකද කියන්නේ මම මේකට ගහන්ටද?ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-36941520722389065732010-04-26T17:51:24.541+05:302010-04-26T17:51:24.541+05:30@ගීත් : අපි ඔක්කොටෝම පිස්සො කියල අයියෝ.... ඔයාගෙ ට...@ගීත් : අපි ඔක්කොටෝම පිස්සො කියල අයියෝ.... ඔයාගෙ ටිකිරි මොලේට එච්චර දෙයක් වත් තේරෙන්නෙ නැද්ද?ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-58502614798246556402010-04-26T15:56:52.743+05:302010-04-26T15:56:52.743+05:30අපට තිබෙන ප්රමාණයට වඩා මදක් වැඩියෙන් ඔය ස්වභාවය ත...අපට තිබෙන ප්රමාණයට වඩා මදක් වැඩියෙන් ඔය ස්වභාවය තිබෙන සුළුතරයක් කොටුවකට දාලා, ඒ කොටුව පිස්සන් කොටුව කියලා නම් කරන අපට හොඳ වැඩේ කියලා හිතුණා මල්ලී.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-21430623108330019612010-04-26T15:02:20.064+05:302010-04-26T15:02:20.064+05:30ගීත්ට/
මෙච්චර සරළව " ඔයා පිස්සෙක්" කියල...ගීත්ට/

මෙච්චර සරළව " ඔයා පිස්සෙක්" කියලා ලියලා තියෙද්දිත් තවත් තේරුම් කරන්නලු...හික්ස්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-37855875145410926882010-04-26T14:47:00.131+05:302010-04-26T14:47:00.131+05:30අනේ....මට තේරෙන්නේ නැහැ අයියෝ..... පොඩ්ඩක් සරලව කි...අනේ....මට තේරෙන්නේ නැහැ අයියෝ..... පොඩ්ඩක් සරලව කියන්න බැරිද?ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-59352313956367455512010-04-26T14:39:46.272+05:302010-04-26T14:39:46.272+05:30චමිදේවා ට/
හික්ස් වෙන්න ඇති.ඒක තමා අපිට මෙහෙ හොදටම...චමිදේවා ට/
හික්ස් වෙන්න ඇති.ඒක තමා අපිට මෙහෙ හොදටම කරුවල :Pදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-54271472861493814852010-04-26T14:28:33.279+05:302010-04-26T14:28:33.279+05:30@දිල්,
අනේ නෑ.මේ වෙලාවේ හඳේ....@දිල්,
අනේ නෑ.මේ වෙලාවේ හඳේ....චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-37526683481669798932010-04-26T14:23:32.537+05:302010-04-26T14:23:32.537+05:30@චමීදේවා
ඔයා ඉන්නේ අගහරු ලෝකෙද ? හික්ස්@චමීදේවා

ඔයා ඉන්නේ අගහරු ලෝකෙද ? හික්ස්දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-22679914461012002702010-04-26T14:21:32.284+05:302010-04-26T14:21:32.284+05:30පිස්සො නෙවෙයි අය්යෝ. ජීවිතය රග මඩලකි. අපි එහි නළුව...පිස්සො නෙවෙයි අය්යෝ. ජීවිතය රග මඩලකි. අපි එහි නළුවෝ වෙමු.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-50030267666201604382010-04-26T13:52:25.479+05:302010-04-26T13:52:25.479+05:30මේ...මේ...මම නෑ ඔන්න ඔය ගොඩේ...හික්ස්...මේ...මේ...මම නෑ ඔන්න ඔය ගොඩේ...හික්ස්...චමිදේවාhttps://www.blogger.com/profile/12888954672825516473noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-61772532400985941402010-04-26T13:43:47.866+05:302010-04-26T13:43:47.866+05:30ඒ කියන්නේ ඔයත් ඒ අතර ඉන්න පිස්සෙක්...
ඔයා අපිටත් ප...ඒ කියන්නේ ඔයත් ඒ අතර ඉන්න පිස්සෙක්...
ඔයා අපිටත් පිස්සො කිව්ව නේද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com