tag:blogger.com,1999:blog-3827490471265818986.post4215886557529088169..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: ධනපති කඳවුරේ පොඩි එකෙක්ගෙන්..``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3827490471265818986.post-78110517161432592011-10-20T16:46:20.095+05:302011-10-20T16:46:20.095+05:30හිහ් .... හිහ් .........
අදාල පුද්ගලයො දැක්කොත් බඩ...හිහ් .... හිහ් .........
අදාල පුද්ගලයො දැක්කොත් බඩ පලා ගනියි ..පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-52068210643906312072011-10-11T20:36:57.382+05:302011-10-11T20:36:57.382+05:30ස්තූතියි සියලු දෙනාටම..ස්තූතියි සියලු දෙනාටම..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-65157512602445643762011-10-11T18:26:44.186+05:302011-10-11T18:26:44.186+05:30හ්ම්..අපූරුයිහ්ම්..අපූරුයිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-33859667986627605202011-10-11T14:57:53.463+05:302011-10-11T14:57:53.463+05:30This comment has been removed by the author.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-10961746867411264232011-10-11T14:57:52.067+05:302011-10-11T14:57:52.067+05:30මේක ඉතිං සුද්දටම ගිය රටක් නේ.....මේක ඉතිං සුද්දටම ගිය රටක් නේ.....- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-71321515372651416442011-10-10T18:29:49.760+05:302011-10-10T18:29:49.760+05:30මාමලා හිටෝනවා තණ ගස්~මාමලා හිටෝනවා තණ ගස්~වීතරාගීhttps://www.blogger.com/profile/02222161512058303411noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-38022165808544031572011-10-10T03:51:14.395+05:302011-10-10T03:51:14.395+05:30නියමයි..!
කොළබොක්කටම රස වින්දා..
@සුජීව: කවියක් ...නියමයි..!
කොළබොක්කටම රස වින්දා..

@සුජීව: කවියක් ඇතුලෙ කවියක්..! නියමයි.!දමියාhttps://www.blogger.com/profile/00522406699325291106noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-59717927781089943322011-10-08T00:17:32.636+05:302011-10-08T00:17:32.636+05:30රැවුලුත් වවාගෙන
දෑකැති මිටිත් අරගෙන
කරන හැම දේකම
...රැවුලුත් වවාගෙන
දෑකැති මිටිත් අරගෙන
කරන හැම දේකම
වැරදි හොය හොය
සිටිමු හැම දින
(කවිය ලිව්වේ- රැවුල් මාමා)P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-15487538386743813352011-10-07T21:20:23.693+05:302011-10-07T21:20:23.693+05:30යන්තං ඇති. ධනපති කඳවුරේ (ඇත්ත කියන) එක පොඩි එකෙක් ...යන්තං ඇති. ධනපති කඳවුරේ (ඇත්ත කියන) එක පොඩි එකෙක් ඉඳලා.......Charmihttp://feedproxy.google.com/~r/Reargate/~3/XCIqgZLE_tY/blog-post.htmlnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-28079596243292381272011-10-07T15:05:10.043+05:302011-10-07T15:05:10.043+05:30[[පොඩි එකා හොඳටම බයවෙලා.
ඔය දාස් කැපිටාලෙයි අරවයි ...[[පොඩි එකා හොඳටම බයවෙලා.
ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ}}

අංකල් ලා ද ළමා වියේ මෙවැනිම අතවර වලට ලක් වූවෝය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-28191574314082262032011-10-07T14:58:17.239+05:302011-10-07T14:58:17.239+05:30@සුජීව
පොඩි එකා හොඳටම බයවෙලා.
ඔය දාස් කැපිටාලෙයි අ...@සුජීව
පොඩි එකා හොඳටම බයවෙලා.
ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-45516340590039873892011-10-07T13:26:31.190+05:302011-10-07T13:26:31.190+05:30[[රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද.......[[රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......]]

- ඕන අතකට කපා ගත හැක.

- යටින් ඇති කැත වසා දකින්නා රවටන ක්රමයකි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-60632545965853707082011-10-07T13:22:28.266+05:302011-10-07T13:22:28.266+05:30රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද.........රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-6165192890370862752011-10-07T10:59:38.805+05:302011-10-07T10:59:38.805+05:30:)
කොලුවෝ උඹ කියෙව්වද
දාස් කැපිටාලය
කියෝපිය ගිහි...:)

කොලුවෝ උඹ කියෙව්වද
දාස් කැපිටාලය
කියෝපිය ගිහින්
ට්‍රොස්කිගේ පටන්
ජිජක් වෙනකම්

මාක්ස්වාදය
ට්‍රොස්කි වාදය
පශ්වාත්භාගය
නෑ නෑ නෑ
පශ්වාත් නූතන වාදය

ඔව්ව කියවලා මිසක්
එන්න එපා තර්කෙට
කල් මරන්නේ අපි
එවන් උගතුන් හට මැ පමණි

වෙමු අපි ඔස්තාද්
සියල් විද දර්ශනයේ
තෝ බත් බැලයෙක් ය
අපේ දර්ශන අධිරාජ්‍යයේ

ගොස් කියවා වරෙන්
අපේ හුදු සුවිශේෂය
එතෙක් තොට ඇත වෙන වැඩ
පෝස්ටර් මිටියක්
පාප්පත් සමගින් ම මෙහි ඇතSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-62893828558983730892011-10-07T10:18:15.632+05:302011-10-07T10:18:15.632+05:30මුන් මරාගන්න විදිය දැක්කම ඒ මාමලාට ආයෙත් මැරෙන්න හ...මුන් මරාගන්න විදිය දැක්කම ඒ මාමලාට ආයෙත් මැරෙන්න හිතෙනව ඇති.සිතුවිලි මණ්ඩියhttps://www.blogger.com/profile/01388130234640640536noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-11030556563765990992011-10-07T08:35:53.678+05:302011-10-07T08:35:53.678+05:30අනේ හැබෑට,,,
පද පෙළ නියමයි!අනේ හැබෑට,,,
පද පෙළ නියමයි!හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-39915269727766543472011-10-07T08:26:12.156+05:302011-10-07T08:26:12.156+05:30සුද්දගේ රටේ දුවන අස්සයා වෙනුවෙන් මෙහේ අය මැරෙන්න හ...සුද්දගේ රටේ දුවන අස්සයා වෙනුවෙන් මෙහේ අය මැරෙන්න හදන එකේ ඔවුවා මොනාද අයියා.
ඒ රටේ සීයලා වෙනුවෙන් මේ රටේ මාමලා කැම්පස් වල අයියලා මැරෙන්න හදනවා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-89720756799449407452011-10-07T07:33:06.081+05:302011-10-07T07:33:06.081+05:30රැවුලුත් වවාගෙන
එකිනෙකා
මරාගෙන
රටත් මරාගෙන කනෝ ...රැවුලුත් වවාගෙන
එකිනෙකා
මරාගෙන
රටත් මරාගෙන කනෝ !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-87192907342893776942011-10-07T05:54:20.532+05:302011-10-07T05:54:20.532+05:30මෙහෙ ඉන්න මාමලා ටිකට පොඩි වුන් ආකර්ෂණය වෙලා කරගත්ත...මෙහෙ ඉන්න මාමලා ටිකට පොඩි වුන් ආකර්ෂණය වෙලා කරගත්ත වින්නැහිය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-50342734820674629242011-10-06T23:56:28.327+05:302011-10-06T23:56:28.327+05:30නියමයි..!නියමයි..!Anonymousnoreply@blogger.com