tag:blogger.com,1999:blog-3827490471265818986.post4227570964817454634..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: මල් පාඩම``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-3827490471265818986.post-52940802374193683742010-04-24T06:28:07.525+05:302010-04-24T06:28:07.525+05:30මලක මෙලෙක දුර ගිය හැටි මනරම්ය
මලක් නිසා සුපිපුණු ක...මලක මෙලෙක දුර ගිය හැටි මනරම්ය
මලක් නිසා සුපිපුණු කවි අගනේය !!Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-62405058020721544402010-04-23T20:52:44.470+05:302010-04-23T20:52:44.470+05:30දෙසුවත් ලොකු කථා කෙල්ලන් භය කරන
කියුවත් වගේ හැමදාම...දෙසුවත් ලොකු කථා කෙල්ලන් භය කරන
කියුවත් වගේ හැමදාමත් ලණුම කන
කඩුවක් ඇතුව හෝ නැතුවත් පැරදි වන
කවදා නවතිද බොරු පාට් දාන එකHipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-1013031416478673632010-04-23T20:29:33.629+05:302010-04-23T20:29:33.629+05:30සිහින ලොවක ජීවත් වන ස්වප්න නගෝ
හීන ලොවෙන් බැස ඇවිද...සිහින ලොවක ජීවත් වන ස්වප්න නගෝ
හීන ලොවෙන් බැස ඇවිදින් බලපංකෝ
බඹරු ඇවිත් මල් වටකරගෙන ඉන්නේ
පුළුවං නම් මල බේරං දුවපන්නේ....

කෝ... චියර් එක...සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-72810689474710465602010-04-23T20:24:44.238+05:302010-04-23T20:24:44.238+05:30ලස්සනට පිපෙන්නේ බඹරුන්ට නම්
සුවඳ විහිදුවන්නේ රොන් ...ලස්සනට පිපෙන්නේ බඹරුන්ට නම්
සුවඳ විහිදුවන්නේ රොන් දෙන්නට නම්
නෙළාගෙන ගියොත් මල පර වෙනවා නම්
නෙළානොගෙන ඉත්තෙම රොන් ගනිමු මචං..

හිකස්... මොකද කියන්නේ....සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-38216555847981710432010-04-23T15:54:18.505+05:302010-04-23T15:54:18.505+05:30කෝඩ් කරනවා කියලා පැන යන්න
හිතුවා මදියි කොල්ලන් අප ...කෝඩ් කරනවා කියලා පැන යන්න
හිතුවා මදියි කොල්ලන් අප රවටන්න
කෙල්ලො ඉතින් දස්සයිනේ ලනු දෙන්න
අපිත් එක්ක එහෙම බැරිය ඒ ගැන ඔබ දැන් ගන්නබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-20537580729620775212010-04-23T15:50:24.345+05:302010-04-23T15:50:24.345+05:30සප්නා මොකද ස්වප්නා මොකද සේරම හීන
හීන ගොඩක් එක්ක එප...සප්නා මොකද ස්වප්නා මොකද සේරම හීන
හීන ගොඩක් එක්ක එපා ජිවත් වෙන්න
කැඩිලා බිදිලා ගියදාකට කදුළු සලන්න
ඉඩ තියෙනවා ඒක නිසා ඇහෙරලා ඉන්නගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-967018922445309632010-04-23T15:38:47.779+05:302010-04-23T15:38:47.779+05:30මේ, මම සප්නා නෙවේ ස්වප්නා. හරිද? :@මේ, මම සප්නා නෙවේ ස්වප්නා. හරිද? :@ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-70110413844807431472010-04-23T15:33:48.541+05:302010-04-23T15:33:48.541+05:30මෝඩ කොල්ලො ටිකක් එක්ක තර්ක කරන්න
මට වෙලාව නෑ, තියන...මෝඩ කොල්ලො ටිකක් එක්ක තර්ක කරන්න
මට වෙලාව නෑ, තියනව code කරන්න
හීන තමා හැබෑ වෙන්නෙ, නැද්ද කියන්න
කවදාවත් ඒක එපා සුළුව තකන්නස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-26551437191021951132010-04-23T15:06:31.897+05:302010-04-23T15:06:31.897+05:30අනේ සප්නා යන්න එපා කදුළු හල හලා
දුක සිතුනද කිව කතා...අනේ සප්නා යන්න එපා කදුළු හල හලා
දුක සිතුනද කිව කතා ගණන් ගන්න එපා
මගේ තනියට පසනුත් විත් තව මොනාද කතා
කවි මඩුවේදී හැප්පිලා බලමු පරදින්නට එපාගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-47538965855094747982010-04-23T14:54:16.684+05:302010-04-23T14:54:16.684+05:30අනේ නිකන් යන්න සප්නා හීන දකින්නෙපා
ngo ඕන නැතිය මල...අනේ නිකන් යන්න සප්නා හීන දකින්නෙපා
ngo ඕන නැතිය මල් ගැනමයි කතා
මගේ තනියට බිගුවා ඇවිත් දැන් නැහැ බොරු මුසා
වත්සලා මොකද හැංගිලා වගේ ඉන්නේ නොරොක් වෙලාගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-17633428275122961642010-04-23T14:02:28.133+05:302010-04-23T14:02:28.133+05:30නරි වගෙ නෑනේ අපගේ බොරු හූ කිවිලි
පුළුවන්නම් පෙන්නන...නරි වගෙ නෑනේ අපගේ බොරු හූ කිවිලි
පුළුවන්නම් පෙන්නන්නකෝ ඔය කියනා වැඩ කැබලි
හීනෙන්වත් කෙරුවෙ නෑ මලකටනම් හිත රිදිලි
ඔන්න අපිත් ගියා මෙන්න මගෙන් රස කැවිලිබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-67410629386677822882010-04-23T13:55:15.538+05:302010-04-23T13:55:15.538+05:30මල් වගෙ කෙල්ලො ටිකකට හිද විරුද්ධව
නරි වගෙ කොල්ලො ට...මල් වගෙ කෙල්ලො ටිකකට හිද විරුද්ධව
නරි වගෙ කොල්ලො ටික ඇවිදින් සටනකට
ඔය හැටි දරුණු වන්නට හැකි නම් ඔබට
මෙන්න යනව අපි සටනින් ඉවතකටස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-9864243126141392892010-04-23T13:45:14.480+05:302010-04-23T13:45:14.480+05:30@girls,
කෙල්ලො කොහෙද අපිත් එක්ක කරල සටන්
දිනුව කි...@girls,

කෙල්ලො කොහෙද අපිත් එක්ක කරල සටන්
දිනුව කියලා තියෙනවාද එදා පටන්
ආවොත් හෙම ඔය වගේම කරන් බොටන්
දෙන්නමකෝ බඩ යන්නට උදේ පටන්බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-68180702653450056442010-04-23T10:47:19.443+05:302010-04-23T10:47:19.443+05:30@ ස්වප්නා/
යුද්දෙට යන්න කඩු පොලු අප අතේ නැතත්
යුද...@ ස්වප්නා/

යුද්දෙට යන්න කඩු පොලු අප අතේ නැතත්
යුද්දෙට ආපු ඔය සේරම අපිට යටත්
එන් ජී ඕ නැතිව අපි එනවා මීට පසුත්
යුද්ධය කරමු අද පමණක් නොවේ හෙටත්Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-63809849650778629852010-04-23T10:41:27.499+05:302010-04-23T10:41:27.499+05:30@ wath/
නෙලා ගත්තත් මල
සුවද බැලුවත් මල
බඹරුන් නෙම...@ wath/

නෙලා ගත්තත් මල
සුවද බැලුවත් මල
බඹරුන් නෙමැති කල
මලකුත් වේද හැඩPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-17818849314455653112010-04-23T09:17:45.036+05:302010-04-23T09:17:45.036+05:30කඩු පොලු නැතිව කවි යුද්දෙට ආපු කෙනා
එන්.ජී.ඕ උපකාර...කඩු පොලු නැතිව කවි යුද්දෙට ආපු කෙනා
එන්.ජී.ඕ උපකාරය ලැබී ගියා
වාසනාව පෑදී ගොඩ යන්න උනා
දිනුවා යැයි ඔන්න මලේ හිතන්නෙපාස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-9838742772855077592010-04-23T08:38:25.292+05:302010-04-23T08:38:25.292+05:30මලෙක මෙලෙක තිබුණත් ඔය පැතිරිලා
සුවඳ දිදී හිටියත් හ...මලෙක මෙලෙක තිබුණත් ඔය පැතිරිලා
සුවඳ දිදී හිටියත් හිටියත් ඔය නැලවිලා
මොලේ තියෙන බමරෙක් එහි නැවතිලා
හොරෙන් හොරෙන් පැණී බීලම වෙරි වෙලා

පැණි බීලා යනවලු ඌ හොඳටම දැන් වෙරි වෙලා
අසරණ මල දඟලනවලු සිත් අහසම පෑරිලා
මං එන්නම් කියනවාලු බමරාටත් තේරිලා
ගීත් මලය බේරුනාලු බිඟුවා යයි කිය කියාබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-85700056840116125552010-04-22T14:39:51.338+05:302010-04-22T14:39:51.338+05:30ගීත් මල්ලි වට කරල වැඩේ දෙන්න හදනව නේද ඔයාට...හික්....ගීත් මල්ලි වට කරල වැඩේ දෙන්න හදනව නේද ඔයාට...හික්..හික්..

අදහස්වූ දැක්වු සියඵ දෙනාටම අනේක වාරයක් ස්තූතියි..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-42567146650540154312010-04-22T13:03:27.464+05:302010-04-22T13:03:27.464+05:30වතු සුද්ද මොකද රෝස මොකද මේ සේරම මල්
වත්සලා මොකද සප...වතු සුද්ද මොකද රෝස මොකද මේ සේරම මල්
වත්සලා මොකද සප්නා මොකද දානවනම් පාට්
බබරු මොකද කොල්ලෝ මොකද ඉන්නවද නිකන්
කඩු මොකටද පොලු මොකටද කවියෙන්මයි මාත්ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-25297113383118476202010-04-22T10:08:48.735+05:302010-04-22T10:08:48.735+05:30පර වුන මල් වල සුවඳ අතීතේ
එලිය මැදින් හෙට දවස උදාවේ...පර වුන මල් වල සුවඳ අතීතේ
එලිය මැදින් හෙට දවස උදාවේ......
දිව්‍ය ලෝකෙ යනවනෙ. එතකොට පරසතු මලක් ලැබේවි.
ඒවා පරවෙන්නෙ නැහැ.සුළඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-59162063295850131762010-04-22T08:49:52.791+05:302010-04-22T08:49:52.791+05:30නැණැති බඹරු නැති ලොවේ
ඔහොම සීන් සිදු නොවේ
හීනෙන් අ...නැණැති බඹරු නැති ලොවේ
ඔහොම සීන් සිදු නොවේ
හීනෙන් අවදිව සැනේ
දෙපය තබනු බිම මලේස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-18327850489538769202010-04-21T22:23:35.652+05:302010-04-21T22:23:35.652+05:30බබරා දැනාගත්තා සීන් එක. වූ රැවටුනේ නැහැ පොර ඊට ප...බබරා දැනාගත්තා සීන් එක. වූ රැවටුනේ නැහැ පොර ඊට පස්සේ මෙහෙම කියනවලු

පෙනුම නිසා හිත ගියා
සුවද ගන්න ලං වුනා
බුදු අම්මෝ රැවැටුනා
මෙන්න කොල්ලෝ බාදුරා

:D

hu..h....hu..h..ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-45503902458245268302010-04-21T21:35:10.143+05:302010-04-21T21:35:10.143+05:30හරිම හරිම හරිම ලස්සන කවියක් !! :)හරිම හරිම හරිම ලස්සන කවියක් !! :)Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-20430093019076429412010-04-21T21:13:32.777+05:302010-04-21T21:13:32.777+05:30හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... ඒත් එහෙම පරවුනා කියල මල් ...හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... ඒත් එහෙම පරවුනා කියල මල් නොපිපුනොත් ?විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-3481067417285895332010-04-21T20:41:46.853+05:302010-04-21T20:41:46.853+05:30අනේ ඇත්තට. මේවා ගැන ඉතින් දවස් ගාණක් උනත් කල්පනා ක...අනේ ඇත්තට. මේවා ගැන ඉතින් දවස් ගාණක් උනත් කල්පනා කරතැහැකි.

නියමයි මචන්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.com