tag:blogger.com,1999:blog-3827490471265818986.post5358369901834240288..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: ඊළඟ අයවැය``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3827490471265818986.post-4912747332530950432010-07-02T07:51:01.300+05:302010-07-02T07:51:01.300+05:30ඇස් හැර බැලුවට ඵල නැත
ලේ රස බලන්නට අප
ගිජු ලිහිණිය...ඇස් හැර බැලුවට ඵල නැත
ලේ රස බලන්නට අප
ගිජු ලිහිණියන්ට ප්රථමව
වෘකයින් එනු දුටුව සඳ...

[අදහස ගත්තේ "ඉසිම්ම්බුවා"ගේ පද පේලියෙන්..]සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-54979300545545748152010-07-01T14:29:42.219+05:302010-07-01T14:29:42.219+05:30හුගක් ලොකු යටි අදහසක් ගැම්බුරුව ඉදිරිපත් කරන්න දරන...හුගක් ලොකු යටි අදහසක් ගැම්බුරුව ඉදිරිපත් කරන්න දරන උත්සාහය සාර්ථකයි..ruwan kumara maddagehttps://www.blogger.com/profile/14005091985520031590noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-90455305907330524642010-07-01T09:42:34.583+05:302010-07-01T09:42:34.583+05:30ගිජු ලිහිණියන්ට ගොදුරුව මියෙන්නේද?
උන් හා සටන් කොට...ගිජු ලිහිණියන්ට ගොදුරුව මියෙන්නේද?
උන් හා සටන් කොට මියෙන්නේද?
තීරණය ඔබ අතය.මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-54804648982165848372010-06-30T18:43:20.381+05:302010-06-30T18:43:20.381+05:30අඩ පණව හිඳින අප
ලේ රතැ'ස් දිදුලන
ගිජු ලිහිණියෝ...අඩ පණව හිඳින අප
ලේ රතැ'ස් දිදුලන
ගිජු ලිහිණියෝ විත්
කීතු කරනා සඳ
මලානික දෑස් හැර බැලුවෙමු
දුටිමි අසල හිනැහෙමින්
ලේ රස බුදින
වෘකයෝ රැළAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-67724993339907328432010-06-30T16:52:26.509+05:302010-06-30T16:52:26.509+05:30ගිනිකනවන්
මුවෙකු හට......
එළියට මුවාවී
එන ඊ සැරය...ගිනිකනවන්
මුවෙකු හට......
එළියට මුවාවී
එන ඊ සැරය
නොපෙනෙන්නේ
යම්සේද.............
අඩපණව වැතිර
ඉන්නා සඳ.....
නොපෙනෙනු ඇත
නුඹ කුස......
සරණ මරණය
මෝහයෙන් මුලාවූ
නෙත් වලට.......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com