tag:blogger.com,1999:blog-3827490471265818986.post5856942185346782433..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: අපි වෙනුවෙනුත් නැති අපි...``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3827490471265818986.post-50435296814647388212016-03-13T04:45:31.789+05:302016-03-13T04:45:31.789+05:30නෑ බං ඔය කියන බටහිර රට වල් ඔය ලක්ශණ නැති රට වල් වල...නෑ බං ඔය කියන බටහිර රට වල් ඔය ලක්ශණ නැති රට වල් වලට ඕන තරම පහර දීලා තියනවා. ඔය වගවීම, මානව හිමිකම් වගේ සෙට් එක්ක් හදාගන ඉන්නේ කන්න ඕන තැනදී කබරයා තලයා කරගන්නයි. උඹ චතුස්කෝටිකය අමතක කරනවා. 1. මානව හිමිකම් නැති අත පොවන්නේ නැති. 2. මානව් හිමිකම් ඇති අත පොවන්නේ නැති 3. මානව හිමිකම් ඇති අත පොවන 4 .මානව හිමිකම් නැති අත පොවන.

මෙතන මානව හිමිකම් ඇති නැති කියා රටවල් බෙදන්නේද අවස්තාවේ හැටියටයි. රුසියාව ඇෆ්ඝනිස්තානයේ ඉන්නා කාලයේ
මුජහිඩීන් ගරිල්ලන් හොඳය.උන්ගැන අනුකම්පාව බේරේ, සදාම් හුඒන්ද හ්ඳය. උන්ට එපා වුන දාට මානව හිමිකම් කාඩ් එක ඇද වනසති. තමන්ට අයිති නැතු දේශ සීමාවල පරමානු බෝම්බ පුපුරවපු අය මානව හිමිකම් සුරකින්නෝය. අද වනතුරු එයට සමාවක් වත් නැත.

මේ පත්තර වල කියන බයිලාවම මෙතන දිගහැරීම තේරුමක් නැත. අතීතයේ කාර්ය භාරය ඉටු කල පසු අනාගත්යේ නිර්ණායකයෙන් අතීතය මැනීම වැරදිය. එදා බස් එකකට නැගලා බෝම්බයක් නොකා එලියට ආපු මිනිහා, අල්ලපු සීට් එකේ ඉඳ ගන ඉන්න එකාගේ එලෝලු මල්ල පුපුරයි කියල බෙට්ට බර් වෙච්ච එකා පස්සේ ඒක නස්සන්න ක්‍රියා කල එවුන්ගෙන් වගවීම අහන්නේ කිසි දෙයක් නොකල විදියටය, මේ රටේ එහෙම කුහකයෝ අනන්තය. ඇන්ටපාරවල් හොය හොය යන එවුන් අම්ම්මා කියන නමට වැඳ වැඳ දුවති.

යහපාලනය කියන්නේ තොරොම්බල් කරන ලද වචනයක් පමනි. එහෙම එකක් ඇති කලත් බටහිර එහෙම එකක් ඇති බවට පිලිගන්නේ උන්ට වාසිනම් පමණය. අනෙක උන්ට රටවල් 196 ගැනම ඇජෙන්ඩා ඇත, ඒත් කිර්යාත්මක කරන්නේ අවශ්‍ය ටික පමනි. දැන් දලයි ලාමා තොරොම්බල් කර විකුනා හමාරය. ඒ නිසා චීනය දැන් ඒ ගැන දොස් නො අසයි. Halcyon days in Sri Lankahttps://www.blogger.com/profile/00508444281132274350noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-954052422341191092012-03-24T10:09:23.640+05:302012-03-24T10:09:23.640+05:30nothing much to say.....:)nothing much to say.....:)Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-49280980432970143422012-03-23T21:17:31.934+05:302012-03-23T21:17:31.934+05:30අපි වෙනුවෙන් අපිට අපිවත් නැති කාලෙ අපි කියල මොනව ක...අපි වෙනුවෙන් අපිට අපිවත් නැති කාලෙ අපි කියල මොනව කරන්නද "කොරේ පිටට මරේ" කියන්නෙ මේ වෙලාවට. අල්ලපු අත්තෙ එකා එහෙම කලේ ඇයි කියල මුලින්ම හොයාගෙන ඒකට පිළියමක් යෙදිය යුතුයි. මොකද අල්ලපු වැටේ එකා නිසා. නැත්තම් ආයෙත් දවසක අහසින් මයිසූර් පරිප්පු එන්න ඉඩ තියනවාදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-48915549573255779962012-03-23T16:27:57.998+05:302012-03-23T16:27:57.998+05:30මොනව කියන්නද මන්ද ?මොනව කියන්නද මන්ද ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-91147046867834959862012-03-23T09:48:54.752+05:302012-03-23T09:48:54.752+05:301 හා දෙක වගන්ති බොහෝම මෘදුයි. හැබැයි 3 වගන්තිය භ්...1 හා දෙක වගන්ති බොහෝම මෘදුයි. හැබැයි 3 වගන්තිය භ්‍යානකයි වගේ නෙද? මේකෙන් තමයි අපිව හිරකරන්න බලන්නේ කවදහරි. හරියට මේදේ තේරුම් ගෙන උන්ට අහු නොවනතාක් කල් මේ යෝජනාවලින් කළ හැකි ලබ්බක් නැහැ. හැබැයි අපි පිස්සු නැටුවොත් වැඩේ දෙල් වෙයි. කොහොමත් මේකට තව කාලයක් යනවා. එතෙක් අපිට කාලය තිබෙනවා නිවැරදිව සිතන්න, ක්‍රියාත්මක වෙන්න. පාරෙ නටන්න දෙයක් නැහැ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-40734360616550375472012-03-23T07:30:34.849+05:302012-03-23T07:30:34.849+05:30ඇදගෙන නාගන්නවා.. ඉල්ලන් පරිප්පු කනවා ..ඇදගෙන නාගන්නවා.. ඉල්ලන් පරිප්පු කනවා ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-9999637601750650202012-03-22T23:58:34.232+05:302012-03-22T23:58:34.232+05:30@බුවාගේ සිතුවිලි
ඔය දෙකම ඕනා... උන් අදින ඉත්තට අපි...@බුවාගේ සිතුවිලි
ඔය දෙකම ඕනා... උන් අදින ඉත්තට අපිත් දෙන්නෙක් ලැහැස්ති කරල තියන්න ඕනා එකෙක් ගිහත් අනික ..

checkmate... කරයි නේ... :Dයෝධයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-28201304377075278042012-03-22T23:02:57.663+05:302012-03-22T23:02:57.663+05:30අපි වෙනුවෙන් අපි... ඒ කාලෙ ඉවරයිනෙ බං...අපි වෙනුවෙන් අපි... ඒ කාලෙ ඉවරයිනෙ බං...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-40634360515184411432012-03-22T22:46:11.027+05:302012-03-22T22:46:11.027+05:30රජයේම එක් පාර්ශවයක් මන් මොහන් සිඅයි ඒ කාරයෙක් කියත...රජයේම එක් පාර්ශවයක් මන් මොහන් සිඅයි ඒ කාරයෙක් කියත්දි කැබිනට් ප්‍රකාශක කියන්නේ " ඉන්දියාව සමඟ සබඳතා කිසිම ලෙසකින් බිඳී යන්නේ නැහෑ " කියලා කෝකද හරි ?

බටහිර විරෝධය අස්සට ඉන්දියානු විරෝධයකුත් දා ගත්තොත් මරුවට තියෙයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com