tag:blogger.com,1999:blog-3827490471265818986.post5996590529427380272..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: නිරුවතෙහි අසිරිය...``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3827490471265818986.post-62947575570822993652011-07-29T15:28:02.666+05:302011-07-29T15:28:02.666+05:30රට කරවන උදවිය හීනෙන් හරි තමන් කරන නිස්සාර දේවල් වල...රට කරවන උදවිය හීනෙන් හරි තමන් කරන නිස්සාර දේවල් වල ප්‍රතිඵල දැක්කොත්? හැබැයි ගැත්තො ඒ හීනෙට අරුත් දේවි ඒක නම් රාජ යෝගයක් පහළ වීමක් කියලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-24135292505153123942011-07-26T10:00:14.810+05:302011-07-26T10:00:14.810+05:30නියමෙට ලියලා තියනවා, මේක කොහොම හරි පාර්ලිමේන්තුවට ...නියමෙට ලියලා තියනවා, මේක කොහොම හරි පාර්ලිමේන්තුවට යවන්න විදියක් බැලුවොත් ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-11462023201635538432011-07-26T09:30:21.077+05:302011-07-26T09:30:21.077+05:30ඇඬෙනව..! නියම ලිපියක්... දිය යටින් ගින්දර වගේ තම...ඇඬෙනව..! නියම ලිපියක්... දිය යටින් ගින්දර වගේ තමයි. මේ වගේ ප්‍රතිභාවක් බ්ලොග් අවකාශයේ දැක්කමයි. කියන්න වචන නෑ මේ ලිපිය ගැන.Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-72986319746222602332011-07-25T20:34:19.385+05:302011-07-25T20:34:19.385+05:30නියමයි කතාවනියමයි කතාවayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-53558031782997189802011-07-25T20:17:55.570+05:302011-07-25T20:17:55.570+05:30සුපිරිතම එකක්... කතාව අති විශිෂ්ටයි සර්..සුපිරිතම එකක්... කතාව අති විශිෂ්ටයි සර්..sudheerahttps://www.blogger.com/profile/07103347164487595794noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-86637494215405234472011-07-25T18:35:10.917+05:302011-07-25T18:35:10.917+05:30නියමෙට ලියල තියෙනව... මම නම් මේවට කියන්නෙ කොලේ වහල...නියමෙට ලියල තියෙනව... මම නම් මේවට කියන්නෙ කොලේ වහල ගහනව කියල.. ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-54344579826874127052011-07-24T00:20:17.529+05:302011-07-24T00:20:17.529+05:30උන් හිනෙන් නිරුවත දකිද්දී අපි හැබැහින් උන්ගෙ නිරුව...උන් හිනෙන් නිරුවත දකිද්දී අපි හැබැහින් උන්ගෙ නිරුවත දකින්නෙමු ..උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-34559721081204374132011-07-23T23:19:01.679+05:302011-07-23T23:19:01.679+05:30අර තාම ස්වප්න හෙලුව පෙනෙන්න පටන් නොගත්තු ඈයොන්ටත් ...අර තාම ස්වප්න හෙලුව පෙනෙන්න පටන් නොගත්තු ඈයොන්ටත් බොහොම ඉක්මනින් ඒක පෙනෙන්න පටන් ගනීවි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-25885341845811604172011-07-23T20:54:53.737+05:302011-07-23T20:54:53.737+05:30මම නං ආසම කෑල්ල ඔය හිනෙ අර යතිවරයාටත් පේන එක.... ම...මම නං ආසම කෑල්ල ඔය හිනෙ අර යතිවරයාටත් පේන එක.... මේ කතාව ඇරල බලන්න එක යතුරක් එතන තියෙනවා......Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-56987091211959864692011-07-23T20:27:29.908+05:302011-07-23T20:27:29.908+05:30මහරජු, හොරු සමග හෙළුවෙන්. :D
මහජනයාගේ ඇස් රවටලා ත...මහරජු, හොරු සමග හෙළුවෙන්. :D

මහජනයාගේ ඇස් රවටලා තියෙන කල් හොඳයි. කාලෙන් කාලෙට එක එකා අර විසිතුරු වෙනුවට රජ මැතිගොල්ලගෙ නිරුවත දිහා බලන එකනෙ ප්‍රශ්නෙ.

විසිතුරු පමණක් පෙනෙන ජනයාටනම් මෙහෙම කිව්වත් මදි මං හිතන්නෙ.

නියමයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-35491899387637831952011-07-23T19:10:03.008+05:302011-07-23T19:10:03.008+05:30එලම කිරි .. ලියා තියන ස්ටයිල් එකත් නියමයි .. කතාවත...එලම කිරි .. ලියා තියන ස්ටයිල් එකත් නියමයි .. කතාවත් නියමයි ..

කාලයේ තාලයට නියමෙටම කැපිලා යන කතාවක් ඇඟට පතට නොදැනී ලස්සනට ලියා තියන හැටි නම් නියමයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-78930348802547622192011-07-23T18:29:41.889+05:302011-07-23T18:29:41.889+05:30සුපිරිය... මා සිතන්නේ උන් ඒ සිහින දුටුවද ඒ පිළිබඳ ...සුපිරිය... මා සිතන්නේ උන් ඒ සිහින දුටුවද ඒ පිළිබඳ විමසිලිමත් වීමට තරම් ලැජ්ජාවකුදු නැති වුන් ලෙසින්ය. එහෙත් නිසැකවම වනු ඇත්තේ තම නිරුවතද ආශ්චර්යයක් කොට ජනයා මුලාකිරීමක් වන්නට පුළුවන.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-34791668011123483612011-07-23T17:11:01.254+05:302011-07-23T17:11:01.254+05:30මේ සිහිනය නම් කී දෙනෙක් කී ආකාරයකින් දකිනවා ඇතිද?මේ සිහිනය නම් කී දෙනෙක් කී ආකාරයකින් දකිනවා ඇතිද?හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-4138837502902423652011-07-23T14:03:49.457+05:302011-07-23T14:03:49.457+05:30රාජ සභාවයි..රජතුමයි..මැති ඇමතිවරුයි ...බිසවයි..නෑද...රාජ සභාවයි..රජතුමයි..මැති ඇමතිවරුයි ...බිසවයි..නෑදෑයොයි....!!!!!
මේක යුරෝපා...රටක වෙච්ච/වෙන කතාවක් වගෙයි.
ආසියාවේ රටක් නම් වෙන්න ..බැරියෝ.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-1608514015080618072011-07-23T12:14:51.326+05:302011-07-23T12:14:51.326+05:30:) ඡන්දෙ කාලෙට හොඳ කතාව :):) ඡන්දෙ කාලෙට හොඳ කතාව :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-44865741006927633682011-07-23T12:14:21.253+05:302011-07-23T12:14:21.253+05:30අම්මෝ ඒ කාලේ සිංහල සාහිත්‍ය පොතේ තිබ්බ ජාතක කතාවක්...අම්මෝ ඒ කාලේ සිංහල සාහිත්‍ය පොතේ තිබ්බ ජාතක කතාවක් කියෙව්වා වගේ. මේ ශෛයිලිය ගොඩක් ලස්සනයි. නමුත් තේරුම් ගන්න ටිකක් අමාරුයි.

ලස්සනට ලියලා තියෙනවා. ඇත්තටම මට තාම තේරුම් ගන්න බැරි ඇයි අරම හිනය දැක්කේ කියලා ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com