tag:blogger.com,1999:blog-3827490471265818986.post6154302815038076636..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: දෙව්ලොව "මා" වෙනුවෙනි..``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-3827490471265818986.post-20168526589188073922010-04-16T14:01:21.788+05:302010-04-16T14:01:21.788+05:30සාපේක්ෂතාවට...පැහැදිලි අර්ථකතනයක්.
ඔබටත්...2010 ව...සාපේක්ෂතාවට...පැහැදිලි අර්ථකතනයක්.

ඔබටත්...2010 වසරේ උදා වූ... සිංහල, දෙමළ අළුත් අවුරුද්ද.. ඔයාගේ සියලු, සිතුම්.. පැතුම්.. ඉටුවන, සාමය සතුට ඉතිරුනු, නිදුක් නීරෝගී සුවය රැදුනු... වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වෙන්න..කියා පතන්නම්.

120 ට 220 ක් ආයුබෝ වේවා...- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-73462309335221401962010-04-16T09:39:38.440+05:302010-04-16T09:39:38.440+05:30ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත් ලැබුවා වු සිංහල අලුත්...ඔබටත් ඔබගෙ පවුලෙ සියල්ලන්ටත් ලැබුවා වු සිංහල අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙවා, කියා පතනවා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-49227466530310689982010-04-14T13:11:09.542+05:302010-04-14T13:11:09.542+05:30අදහස නියමයි.... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා......අදහස නියමයි.... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-71847286532166501182010-04-08T08:54:44.991+05:302010-04-08T08:54:44.991+05:30නියමයි. අනුන්ගෙ ඇස් වලින් අපේ පැවැත්ම තහවුරු කරගැන...නියමයි. අනුන්ගෙ ඇස් වලින් අපේ පැවැත්ම තහවුරු කරගැනීම සහ එහි අගයන් විඳීම.

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. තව තවත් මෙවන් නිර්මාණ කරන්නට අදහස් පහල වේවා.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-25709507661949255312010-04-08T08:47:36.725+05:302010-04-08T08:47:36.725+05:30ඇත්ත සහෝ...... හොඳට සාපේක්ශව නරකක් නොතිබුනා නම් හො...ඇත්ත සහෝ...... හොඳට සාපේක්ශව නරකක් නොතිබුනා නම් හොඳ කියන්නෙත් නිකම්ම නිකම් තත්වයක් පමණක් වෙන්න ඉඩ තිබ්බ.......

ඔබටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා.......විශ්මිhttps://www.blogger.com/profile/16158419004662752793noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-76387587239685521282010-04-08T08:35:38.284+05:302010-04-08T08:35:38.284+05:30හිනැහී ඉන්න ඔබ දෙව්ලොව වළා පිට
ඉනිමන් තනා අපි එන්න...හිනැහී ඉන්න ඔබ දෙව්ලොව වළා පිට
ඉනිමන් තනා අපි එන්නෙමු ඔබෙ ලඟට
සින්ඩියෙ සැවොම ගොඩවුන පසු වලා වට
සත්තයි වැටෙනවා ඔබ යලි මිහි මතට
සුළඟසුළඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-88981527129347032992010-04-07T16:04:25.078+05:302010-04-07T16:04:25.078+05:30ඔයාටත් එසේම නෙමේඔයාටත් එසේම නෙමේදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-43052231886932037492010-04-07T14:54:22.883+05:302010-04-07T14:54:22.883+05:30ඇයි....???????????????????? මේ වගේ දෙයක් කිව්වෙ.ඇයි....???????????????????? මේ වගේ දෙයක් කිව්වෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-40276084601671751932010-04-07T12:04:23.588+05:302010-04-07T12:04:23.588+05:30ඔබටත් එසේම වේවාඔබටත් එසේම වේවාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-43168786025630254792010-04-07T11:40:53.596+05:302010-04-07T11:40:53.596+05:30දයාබර සභෘද මිතුරු මිතුරියනි, අවුරුද්දෙන් පසු නැවත ...දයාබර සභෘද මිතුරු මිතුරියනි, අවුරුද්දෙන් පසු නැවත ඔයාල හමුවට එන්නම්, මේ සටහනෙන් ඔබ සියඵ දෙනාටම,
සුභ නව වසරක් වේවා! කියා සුභ පතමි සෙනෙහසින්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com