tag:blogger.com,1999:blog-3827490471265818986.post6508029070727128691..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: වෘක මරණය පතා..``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-3827490471265818986.post-62497043896041839392011-10-20T16:45:18.105+05:302011-10-20T16:45:18.105+05:30ඉවර වෙන දෙයක් නෙමේ ......
ලස්සනට ගලපලා තියනවා .......ඉවර වෙන දෙයක් නෙමේ ......
ලස්සනට ගලපලා තියනවා .....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-65783863672624313832011-10-18T22:45:30.382+05:302011-10-18T22:45:30.382+05:30එක වෘකයෙක් නැතිවුනාම තව කීයක් එයිද? රතිඥ්ඥා පත්තු...එක වෘකයෙක් නැතිවුනාම තව කීයක් එයිද? රතිඥ්ඥා පත්තු කිරිල්ල පැත්තක තියල හාවුන්ට බැරි හැටි වෘකයෝ එන මාර්ගය අහුරන්න.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-48198488705336623282011-10-18T09:39:13.363+05:302011-10-18T09:39:13.363+05:30හාවෝ,හංගගනින් රතිඤ්ඤා ,වෘක රැල ගෙනියන්න තවත් නායක ...හාවෝ,හංගගනින් රතිඤ්ඤා ,වෘක රැල ගෙනියන්න තවත් නායක රැලක් මග බල බලා ඉන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-91933812513580740372011-10-16T03:11:29.956+05:302011-10-16T03:11:29.956+05:30හාවනේ
රතිඥ්ඥා
ගහ ගනිවු
තොපේ ...
- වෘකයා [ජපුරේ ...හාවනේ
රතිඥ්ඥා
ගහ ගනිවු
තොපේ ...

- වෘකයා [ජපුරේ සිටය]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-71021750273075685102011-10-13T04:31:17.398+05:302011-10-13T04:31:17.398+05:30ඉඳල හිටල මෙහෙම තාවකාලික සතුටක් හරි හාවන්ට මුවන්ට ල...ඉඳල හිටල මෙහෙම තාවකාලික සතුටක් හරි හාවන්ට මුවන්ට ලැබෙන එකත් මදෑ...
විශිෂ්ටයි....!!Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-26892073842497127372011-10-12T12:51:00.173+05:302011-10-12T12:51:00.173+05:30අහිංසක වුරුකයාව
මුවෙක් ඇවිදින්
සපාකාළලු
අනේ පවු....අහිංසක වුරුකයාව
මුවෙක් ඇවිදින්
සපාකාළලු
අනේ පවු.!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-59266254118467391292011-10-12T10:27:58.263+05:302011-10-12T10:27:58.263+05:30වෘකයා අඩපන නැත
ඉන්නේ සිංහ හම් පොරවාන
ළඟදීම දිව්‍ය ...වෘකයා අඩපන නැත
ඉන්නේ සිංහ හම් පොරවාන
ළඟදීම දිව්‍ය අනුහස්ද ලබා ගනු ඇත
ඉන්පසු ඒවි දිව්‍ය පුත්‍රයකු ලෙස
යන්ට වේවි හාවන්ට බිලිවෙන්ට
ස්ව කැමැත්තෙන්ම දේශප්‍රේමය තකාහිරණ්යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-17114788992596849982011-10-12T09:35:52.986+05:302011-10-12T09:35:52.986+05:30අර කිවා වගේ ඉතින් හාවුන්ගේ මුවන්ගේ සතුට කී දවසක් ත...අර කිවා වගේ ඉතින් හාවුන්ගේ මුවන්ගේ සතුට කී දවසක් තියේවිද දන්නෑayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-3643644215828279782011-10-12T05:51:47.082+05:302011-10-12T05:51:47.082+05:30මෘගයින් පණ පෙවූ වෘකයා අඩපණයි
මේකත් මාධ්‍ය විජ්ජා...මෘගයින් පණ පෙවූ වෘකයා අඩපණයි

මේකත් මාධ්‍ය විජ්ජාවක් කියලා කට කතාවක් දැන් දැන් පැතිර යනවා නේද? වෘකයා සනීපෙට ඉන්නවලුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-1916534114141278772011-10-12T05:27:02.876+05:302011-10-12T05:27:02.876+05:30උපරිමයි..!
ඒත් හවුන්ගේ මුවන්ගේ සතුට තාවකාලිකයි :)...උපරිමයි..!
ඒත් හවුන්ගේ මුවන්ගේ සතුට තාවකාලිකයි :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-88904052138657265032011-10-12T05:05:29.673+05:302011-10-12T05:05:29.673+05:30මකුනා ගැන නේද මේ කියන්නේ !!!!!මකුනා ගැන නේද මේ කියන්නේ !!!!!ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-80922337490525658302011-10-12T00:35:48.827+05:302011-10-12T00:35:48.827+05:30කාගැනද කවිය ?
කවුද මේ කවිපද අස්සේ ඉන්නේ ?කාගැනද කවිය ?

කවුද මේ කවිපද අස්සේ ඉන්නේ ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-76861874708832559122011-10-11T22:56:50.140+05:302011-10-11T22:56:50.140+05:30උපරිමයි අයියණ්ඩි උපරිමයි! හැමදේම හැම පැත්තෙන්ම ලිය...උපරිමයි අයියණ්ඩි උපරිමයි! හැමදේම හැම පැත්තෙන්ම ලියවිලාපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-73023404259963187412011-10-11T22:18:59.220+05:302011-10-11T22:18:59.220+05:30ප්‍රභා නම් එයාගේ මිනිසුන්ට ආදරේ කලාද කොහෙද? මේ මින...ප්‍රභා නම් එයාගේ මිනිසුන්ට ආදරේ කලාද කොහෙද? මේ මිනිහා ඒකවත් නෑ නේ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-53531242012723343962011-10-11T22:12:49.571+05:302011-10-11T22:12:49.571+05:30සිංහල ප්‍රභා කෙනෙක්... ඔව්.. සමහර අයට බොන්න වටින ව...සිංහල ප්‍රභා කෙනෙක්... ඔව්.. සමහර අයට බොන්න වටින වැඩක් ඒක.hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-75458885698046788252011-10-11T22:09:46.506+05:302011-10-11T22:09:46.506+05:30කා ගැනද මේ කියලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. කොහො...කා ගැනද මේ කියලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ. කොහොම උනත් කවි ටික ලස්සනයි. වෙනදා වගේම නියම කවි සෙට් එකක්.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-33472764389838310882011-10-11T21:41:48.951+05:302011-10-11T21:41:48.951+05:30මේ අර ජපුරෙ ඉන්න වැටිල ඉන්න හාදය ගැන වෙන්ටෑ...මේ අර ජපුරෙ ඉන්න වැටිල ඉන්න හාදය ගැන වෙන්ටෑ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com