tag:blogger.com,1999:blog-3827490471265818986.post8602317523446855516..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: හිස් මිනිසුන් නොමැති අඩුව``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3827490471265818986.post-31696735084988802212012-04-28T13:14:49.453+05:302012-04-28T13:14:49.453+05:30ඔව්
උන් සියල්ල හිස්ය
කුණු වලින්නම් නොව
දැක්මෙන්යඔව්
උන් සියල්ල හිස්ය
කුණු වලින්නම් නොව
දැක්මෙන්යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-59408751331873265062012-04-25T14:25:19.533+05:302012-04-25T14:25:19.533+05:30සැබෑය සබඳ සැබෑය
කුණු වලින් ඔලු නොපුරවාගත්
හිස් ...සැබෑය සබඳ සැබෑය
කුණු වලින් ඔලු නොපුරවාගත්
හිස් මිනිසුන් අවැසිවී ඇත
අලුතින් හිතන්නටසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-73301399402882428842012-04-25T13:46:32.753+05:302012-04-25T13:46:32.753+05:30කළු!කළු!හිරණ්‍යhttps://www.blogger.com/profile/09466877747242798096noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-25424339491473596062012-04-25T01:36:40.144+05:302012-04-25T01:36:40.144+05:30හිස් මිනිස්සු ඉපදුනත් ඒ අයගෙත් ඔළුවල අර කියපු කාරණ...හිස් මිනිස්සු ඉපදුනත් ඒ අයගෙත් ඔළුවල අර කියපු කාරණා එකතු වෙද්දි ආයෙම පරණ තත්වෙම තමයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-43368050726943938062012-04-24T22:55:34.561+05:302012-04-24T22:55:34.561+05:30යම් දිනෙක ඒ හිස්ම හිස් මිනිසුන්
කලොග් යම් වැඩක්
ස...යම් දිනෙක ඒ හිස්ම හිස් මිනිසුන්
කලොග් යම් වැඩක්
සිතුවොත් යම් සිතුවිල්ලක්
ඉබාගාතේ..
සියල්ලම වැනසී යනු ඇත.
ඒහෙත්
භෞතික, න්‍යායික
සිතුවිලිවලට ඔබ්බෙන්
මග කියා දිය හැකි
පහන් තරුවක් අවැසිමය
මේ පොලෝ තලයට
ඉබාගාතේ යන
මිනිසුන් වෙනුවෙන්ම..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-32209126261482944372012-04-24T21:03:21.601+05:302012-04-24T21:03:21.601+05:30පෘථිවි දිනයට ගැලපෙන කවියපෘථිවි දිනයට ගැලපෙන කවියBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-76181099282590724312012-04-24T20:11:45.457+05:302012-04-24T20:11:45.457+05:30පිරිසිදු මනසකින් උපදින පුංචි දරුවානේ ඔය කුණු හිතේ ...පිරිසිදු මනසකින් උපදින පුංචි දරුවානේ ඔය කුණු හිතේ පුරවාගෙන වෙනස් වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-20981221037199628702012-04-24T18:59:12.116+05:302012-04-24T18:59:12.116+05:30ඉන්පසු...
උන්ගේ ඔළුගෙඩිද
කුණු වලින් පිරී
ලෝකය අද ...ඉන්පසු...
උන්ගේ ඔළුගෙඩිද
කුණු වලින් පිරී
ලෝකය අද වගේ වෙන්නට
තව කලක් යාවි...hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com