tag:blogger.com,1999:blog-3827490471265818986.post3068912227121432354..comments2023-08-16T15:50:42.473+05:30Comments on පිටස්තරයාගේ ලෝකය: මගේ රට යනු..?``` Outsider```http://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-3827490471265818986.post-42117932107819199652010-11-24T09:30:06.903+05:302010-11-24T09:30:06.903+05:30"අපි කලිසම් කමිස ඇඳලා, කොලර උස්සලා, තොප්පි දැ..."අපි කලිසම් කමිස ඇඳලා, කොලර උස්සලා, තොප්පි දැම්මත් අපි තවම කොටඵවෝ, නරි, වෘකයෝ, ඌරෝ."<br />අපිත් සත්ව කොට්ටාශයක්. දවසක් මාළු කූරියෙක් එල්ලගෙන එන මිනිහෙක් දැකල මට එකපාරටම මතක් වුනා මාළුවෙක් කටින් එල්ලගෙන එන බළලෙක්ව. ඌ නම් ඇඳුම් ඇඳලා හිටියේ නැහැ.<br />"රටවල් තියෙන තාක් කල් මිනිහා සතෙක් වගේ- රෞද්‍ර සතෙක් වගේ...! දෙවියන්වහන්සේට ස්තූති කරනව. මං ඒ සියල්ලෙන්ම මිදිලා! ".<br />රටවල් විතරක් නෙවෙයි අපි මේ හදාගෙන තියන හැම හිරගෙයකින්ම මිදිය හැකිනම්.<br />මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-70793793518981068142010-11-22T12:45:50.658+05:302010-11-22T12:45:50.658+05:30පොත හොයාගෙන කියවන්න හිතුනා. කියවලා නැහැනේ.ස්තුතියි...පොත හොයාගෙන කියවන්න හිතුනා. කියවලා නැහැනේ.ස්තුතියි ඒ ගැන කිව්වටayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-92227495612852869722010-11-22T12:45:49.561+05:302010-11-22T12:45:49.561+05:30පොත හොයාගෙන කියවන්න හිතුනා. කියවලා නැහැනේ.ස්තුතියි...පොත හොයාගෙන කියවන්න හිතුනා. කියවලා නැහැනේ.ස්තුතියි ඒ ගැන කිව්වටayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-49721395297536033972010-11-21T17:13:30.810+05:302010-11-21T17:13:30.810+05:30නොකියවපු පොතක්,හොයාගෙන බලන්න ඔත්තුව දුන්න එක වටිනා...නොකියවපු පොතක්,හොයාගෙන බලන්න ඔත්තුව දුන්න එක වටිනා වැඩක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3827490471265818986.post-80159129844002336252010-11-21T12:55:46.175+05:302010-11-21T12:55:46.175+05:30පොත වගේම මේකෙ චිත්‍රපටියත් නියමයි... ආයෙම මතකය අවද...පොත වගේම මේකෙ චිත්‍රපටියත් නියමයි... ආයෙම මතකය අවදි කලාට ස්තූතිය්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com