Saturday 16 June 2012

කරුමය





සියල්ලන්ටම
මා බරක් වී 
එපාවී
අතහැර දමද්දිත්
මට මාව
අත් හැර දමන්නට
නොහැකි වූ කරුමය..

6 comments:

  1. කරුමයකටත් වඩා
    අරුමයක් නොවෙද
    එය?

    ReplyDelete
  2. ඒ කරුමයම මට අරුමයක් වී ඇත තවම
    ඒ අරුමය තවම විඳින්නෙමි.
    සියල්ලම මා අසල නැතත්....

    ReplyDelete
  3. තමන් තමන්ව කොහොම අත ඇරලා දාන්නද?

    ReplyDelete
  4. තමන්ට තමන්ව එපා වෙන්නේ මොකෝ. තමන්ට තමන් තරම් වටින කෙනෙක් නෑ.

    ReplyDelete
  5. මමය මගේය කියා කෙනෙක් හෝ දෙයක් නැතිකළ කෙසේ එපාවෙන්නද ?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.