- උත්තර භූමියක සිහිනය -
ඇත්තෙන් ම...ඇයි එහෙම උනේ .....
එතකොත කොහෙන්දො...ආව බබරෙක් මෙහෙම කියනවලුගසේ තිබුණද පරවෙන නෙලා ගත්තද පරවෙන.. සුවද බැලුවම කිමපරවෙන්නට පෙර මලru..o....a..... ru..o....a..... ru..o....a..... ru..o....a.....
අර කොහෙන්දෝ අව බඹරත් මරු කතාවක් කියලා තියෙන්නේ....
@ ගීත්එතකොට රූන් රූන් ගානා බඹරට මල මෙහෙම කීවලුගසේ තිබ්බත් සුවඳයිනෙලා ගත්තත් සුවඳයිසුවඳ බැලුවොත් මගෙමයිබඹරු නපුරුයි විසමයි
අනේ ඇත්තට. මේවා ගැන ඉතින් දවස් ගාණක් උනත් කල්පනා කරතැහැකි.නියමයි මචන්.
හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... ඒත් එහෙම පරවුනා කියල මල් නොපිපුනොත් ?
හරිම හරිම හරිම ලස්සන කවියක් !! :)
බබරා දැනාගත්තා සීන් එක. වූ රැවටුනේ නැහැ පොර ඊට පස්සේ මෙහෙම කියනවලු පෙනුම නිසා හිත ගියාසුවද ගන්න ලං වුනාබුදු අම්මෝ රැවැටුනාමෙන්න කොල්ලෝ බාදුරා:Dhu..h....hu..h..
නැණැති බඹරු නැති ලොවේඔහොම සීන් සිදු නොවේහීනෙන් අවදිව සැනේදෙපය තබනු බිම මලේ
පර වුන මල් වල සුවඳ අතීතේඑලිය මැදින් හෙට දවස උදාවේ......දිව්‍ය ලෝකෙ යනවනෙ. එතකොට පරසතු මලක් ලැබේවි.ඒවා පරවෙන්නෙ නැහැ.
වතු සුද්ද මොකද රෝස මොකද මේ සේරම මල්වත්සලා මොකද සප්නා මොකද දානවනම් පාට්බබරු මොකද කොල්ලෝ මොකද ඉන්නවද නිකන්කඩු මොකටද පොලු මොකටද කවියෙන්මයි මාත්
ගීත් මල්ලි වට කරල වැඩේ දෙන්න හදනව නේද ඔයාට...හික්..හික්..අදහස්වූ දැක්වු සියඵ දෙනාටම අනේක වාරයක් ස්තූතියි..
මලෙක මෙලෙක තිබුණත් ඔය පැතිරිලාසුවඳ දිදී හිටියත් හිටියත් ඔය නැලවිලාමොලේ තියෙන බමරෙක් එහි නැවතිලාහොරෙන් හොරෙන් පැණී බීලම වෙරි වෙලාපැණි බීලා යනවලු ඌ හොඳටම දැන් වෙරි වෙලාඅසරණ මල දඟලනවලු සිත් අහසම පෑරිලාමං එන්නම් කියනවාලු බමරාටත් තේරිලාගීත් මලය බේරුනාලු බිඟුවා යයි කිය කියා
කඩු පොලු නැතිව කවි යුද්දෙට ආපු කෙනාඑන්.ජී.ඕ උපකාරය ලැබී ගියාවාසනාව පෑදී ගොඩ යන්න උනාදිනුවා යැයි ඔන්න මලේ හිතන්නෙපා
@ wath/නෙලා ගත්තත් මලසුවද බැලුවත් මලබඹරුන් නෙමැති කලමලකුත් වේද හැඩ
@ ස්වප්නා/යුද්දෙට යන්න කඩු පොලු අප අතේ නැතත්යුද්දෙට ආපු ඔය සේරම අපිට යටත්එන් ජී ඕ නැතිව අපි එනවා මීට පසුත්යුද්ධය කරමු අද පමණක් නොවේ හෙටත්
@girls,කෙල්ලො කොහෙද අපිත් එක්ක කරල සටන්දිනුව කියලා තියෙනවාද එදා පටන්ආවොත් හෙම ඔය වගේම කරන් බොටන්දෙන්නමකෝ බඩ යන්නට උදේ පටන්
මල් වගෙ කෙල්ලො ටිකකට හිද විරුද්ධවනරි වගෙ කොල්ලො ටික ඇවිදින් සටනකටඔය හැටි දරුණු වන්නට හැකි නම් ඔබටමෙන්න යනව අපි සටනින් ඉවතකට
නරි වගෙ නෑනේ අපගේ බොරු හූ කිවිලිපුළුවන්නම් පෙන්නන්නකෝ ඔය කියනා වැඩ කැබලිහීනෙන්වත් කෙරුවෙ නෑ මලකටනම් හිත රිදිලිඔන්න අපිත් ගියා මෙන්න මගෙන් රස කැවිලි
අනේ නිකන් යන්න සප්නා හීන දකින්නෙපාngo ඕන නැතිය මල් ගැනමයි කතා මගේ තනියට බිගුවා ඇවිත් දැන් නැහැ බොරු මුසාවත්සලා මොකද හැංගිලා වගේ ඉන්නේ නොරොක් වෙලා
අනේ සප්නා යන්න එපා කදුළු හල හලාදුක සිතුනද කිව කතා ගණන් ගන්න එපා මගේ තනියට පසනුත් විත් තව මොනාද කතා කවි මඩුවේදී හැප්පිලා බලමු පරදින්නට එපා
මෝඩ කොල්ලො ටිකක් එක්ක තර්ක කරන්නමට වෙලාව නෑ, තියනව code කරන්නහීන තමා හැබෑ වෙන්නෙ, නැද්ද කියන්නකවදාවත් ඒක එපා සුළුව තකන්න
මේ, මම සප්නා නෙවේ ස්වප්නා. හරිද? :@
සප්නා මොකද ස්වප්නා මොකද සේරම හීනහීන ගොඩක් එක්ක එපා ජිවත් වෙන්නකැඩිලා බිදිලා ගියදාකට කදුළු සලන්න ඉඩ තියෙනවා ඒක නිසා ඇහෙරලා ඉන්න
කෝඩ් කරනවා කියලා පැන යන්නහිතුවා මදියි කොල්ලන් අප රවටන්නකෙල්ලො ඉතින් දස්සයිනේ ලනු දෙන්නඅපිත් එක්ක එහෙම බැරිය ඒ ගැන ඔබ දැන් ගන්න
ලස්සනට පිපෙන්නේ බඹරුන්ට නම්සුවඳ විහිදුවන්නේ රොන් දෙන්නට නම්නෙළාගෙන ගියොත් මල පර වෙනවා නම්නෙළානොගෙන ඉත්තෙම රොන් ගනිමු මචං..හිකස්... මොකද කියන්නේ....
සිහින ලොවක ජීවත් වන ස්වප්න නගෝහීන ලොවෙන් බැස ඇවිදින් බලපංකෝබඹරු ඇවිත් මල් වටකරගෙන ඉන්නේපුළුවං නම් මල බේරං දුවපන්නේ....කෝ... චියර් එක...
දෙසුවත් ලොකු කථා කෙල්ලන් භය කරනකියුවත් වගේ හැමදාමත් ලණුම කනකඩුවක් ඇතුව හෝ නැතුවත් පැරදි වනකවදා නවතිද බොරු පාට් දාන එක
මලක මෙලෙක දුර ගිය හැටි මනරම්යමලක් නිසා සුපිපුණු කවි අගනේය !!
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
ඇත්තෙන් ම...ඇයි එහෙම උනේ .....
ReplyDeleteඑතකොත කොහෙන්දො...ආව බබරෙක් මෙහෙම කියනවලු
ReplyDeleteගසේ තිබුණද පරවෙන
නෙලා ගත්තද පරවෙන..
සුවද බැලුවම කිම
පරවෙන්නට පෙර මල
ru..o....a..... ru..o....a..... ru..o....a..... ru..o....a.....
අර කොහෙන්දෝ අව බඹරත් මරු කතාවක් කියලා තියෙන්නේ....
ReplyDelete@ ගීත්
ReplyDeleteඑතකොට රූන් රූන් ගානා බඹරට මල මෙහෙම කීවලු
ගසේ තිබ්බත් සුවඳයි
නෙලා ගත්තත් සුවඳයි
සුවඳ බැලුවොත් මගෙමයි
බඹරු නපුරුයි විසමයි
අනේ ඇත්තට. මේවා ගැන ඉතින් දවස් ගාණක් උනත් කල්පනා කරතැහැකි.
ReplyDeleteනියමයි මචන්.
හ්ම්ම් ඒකත් ඇත්ත තමා.... ඒත් එහෙම පරවුනා කියල මල් නොපිපුනොත් ?
ReplyDeleteහරිම හරිම හරිම ලස්සන කවියක් !! :)
ReplyDeleteබබරා දැනාගත්තා සීන් එක. වූ රැවටුනේ නැහැ පොර ඊට පස්සේ මෙහෙම කියනවලු
ReplyDeleteපෙනුම නිසා හිත ගියා
සුවද ගන්න ලං වුනා
බුදු අම්මෝ රැවැටුනා
මෙන්න කොල්ලෝ බාදුරා
:D
hu..h....hu..h..
නැණැති බඹරු නැති ලොවේ
ReplyDeleteඔහොම සීන් සිදු නොවේ
හීනෙන් අවදිව සැනේ
දෙපය තබනු බිම මලේ
පර වුන මල් වල සුවඳ අතීතේ
ReplyDeleteඑලිය මැදින් හෙට දවස උදාවේ......
දිව්‍ය ලෝකෙ යනවනෙ. එතකොට පරසතු මලක් ලැබේවි.
ඒවා පරවෙන්නෙ නැහැ.
වතු සුද්ද මොකද රෝස මොකද මේ සේරම මල්
ReplyDeleteවත්සලා මොකද සප්නා මොකද දානවනම් පාට්
බබරු මොකද කොල්ලෝ මොකද ඉන්නවද නිකන්
කඩු මොකටද පොලු මොකටද කවියෙන්මයි මාත්
ගීත් මල්ලි වට කරල වැඩේ දෙන්න හදනව නේද ඔයාට...හික්..හික්..
ReplyDeleteඅදහස්වූ දැක්වු සියඵ දෙනාටම අනේක වාරයක් ස්තූතියි..
මලෙක මෙලෙක තිබුණත් ඔය පැතිරිලා
ReplyDeleteසුවඳ දිදී හිටියත් හිටියත් ඔය නැලවිලා
මොලේ තියෙන බමරෙක් එහි නැවතිලා
හොරෙන් හොරෙන් පැණී බීලම වෙරි වෙලා
පැණි බීලා යනවලු ඌ හොඳටම දැන් වෙරි වෙලා
අසරණ මල දඟලනවලු සිත් අහසම පෑරිලා
මං එන්නම් කියනවාලු බමරාටත් තේරිලා
ගීත් මලය බේරුනාලු බිඟුවා යයි කිය කියා
කඩු පොලු නැතිව කවි යුද්දෙට ආපු කෙනා
ReplyDeleteඑන්.ජී.ඕ උපකාරය ලැබී ගියා
වාසනාව පෑදී ගොඩ යන්න උනා
දිනුවා යැයි ඔන්න මලේ හිතන්නෙපා
@ wath/
ReplyDeleteනෙලා ගත්තත් මල
සුවද බැලුවත් මල
බඹරුන් නෙමැති කල
මලකුත් වේද හැඩ
@ ස්වප්නා/
ReplyDeleteයුද්දෙට යන්න කඩු පොලු අප අතේ නැතත්
යුද්දෙට ආපු ඔය සේරම අපිට යටත්
එන් ජී ඕ නැතිව අපි එනවා මීට පසුත්
යුද්ධය කරමු අද පමණක් නොවේ හෙටත්
@girls,
ReplyDeleteකෙල්ලො කොහෙද අපිත් එක්ක කරල සටන්
දිනුව කියලා තියෙනවාද එදා පටන්
ආවොත් හෙම ඔය වගේම කරන් බොටන්
දෙන්නමකෝ බඩ යන්නට උදේ පටන්
මල් වගෙ කෙල්ලො ටිකකට හිද විරුද්ධව
ReplyDeleteනරි වගෙ කොල්ලො ටික ඇවිදින් සටනකට
ඔය හැටි දරුණු වන්නට හැකි නම් ඔබට
මෙන්න යනව අපි සටනින් ඉවතකට
නරි වගෙ නෑනේ අපගේ බොරු හූ කිවිලි
ReplyDeleteපුළුවන්නම් පෙන්නන්නකෝ ඔය කියනා වැඩ කැබලි
හීනෙන්වත් කෙරුවෙ නෑ මලකටනම් හිත රිදිලි
ඔන්න අපිත් ගියා මෙන්න මගෙන් රස කැවිලි
අනේ නිකන් යන්න සප්නා හීන දකින්නෙපා
ReplyDeletengo ඕන නැතිය මල් ගැනමයි කතා
මගේ තනියට බිගුවා ඇවිත් දැන් නැහැ බොරු මුසා
වත්සලා මොකද හැංගිලා වගේ ඉන්නේ නොරොක් වෙලා
අනේ සප්නා යන්න එපා කදුළු හල හලා
ReplyDeleteදුක සිතුනද කිව කතා ගණන් ගන්න එපා
මගේ තනියට පසනුත් විත් තව මොනාද කතා
කවි මඩුවේදී හැප්පිලා බලමු පරදින්නට එපා
මෝඩ කොල්ලො ටිකක් එක්ක තර්ක කරන්න
ReplyDeleteමට වෙලාව නෑ, තියනව code කරන්න
හීන තමා හැබෑ වෙන්නෙ, නැද්ද කියන්න
කවදාවත් ඒක එපා සුළුව තකන්න
මේ, මම සප්නා නෙවේ ස්වප්නා. හරිද? :@
ReplyDeleteසප්නා මොකද ස්වප්නා මොකද සේරම හීන
ReplyDeleteහීන ගොඩක් එක්ක එපා ජිවත් වෙන්න
කැඩිලා බිදිලා ගියදාකට කදුළු සලන්න
ඉඩ තියෙනවා ඒක නිසා ඇහෙරලා ඉන්න
කෝඩ් කරනවා කියලා පැන යන්න
ReplyDeleteහිතුවා මදියි කොල්ලන් අප රවටන්න
කෙල්ලො ඉතින් දස්සයිනේ ලනු දෙන්න
අපිත් එක්ක එහෙම බැරිය ඒ ගැන ඔබ දැන් ගන්න
ලස්සනට පිපෙන්නේ බඹරුන්ට නම්
ReplyDeleteසුවඳ විහිදුවන්නේ රොන් දෙන්නට නම්
නෙළාගෙන ගියොත් මල පර වෙනවා නම්
නෙළානොගෙන ඉත්තෙම රොන් ගනිමු මචං..
හිකස්... මොකද කියන්නේ....
සිහින ලොවක ජීවත් වන ස්වප්න නගෝ
ReplyDeleteහීන ලොවෙන් බැස ඇවිදින් බලපංකෝ
බඹරු ඇවිත් මල් වටකරගෙන ඉන්නේ
පුළුවං නම් මල බේරං දුවපන්නේ....
කෝ... චියර් එක...
දෙසුවත් ලොකු කථා කෙල්ලන් භය කරන
ReplyDeleteකියුවත් වගේ හැමදාමත් ලණුම කන
කඩුවක් ඇතුව හෝ නැතුවත් පැරදි වන
කවදා නවතිද බොරු පාට් දාන එක
මලක මෙලෙක දුර ගිය හැටි මනරම්ය
ReplyDeleteමලක් නිසා සුපිපුණු කවි අගනේය !!