Wednesday 12 January 2011

එක වහලක් යට (නො)වෙමු අපි..


                                එක විසල් වහලක්
                                වෙලා අද අහසම
                                අප සැමට ඉහළින..

                                බොහොම කලෙකින් අප

                                එකම වහලක් යට..
                                එහෙත් තව බොහෝ අය
                                වෙන වෙනම වූ
                                වහලවල් යට වෙත..

1 comment:

  1. උන්ටත්,අපිටත් සේරටම නොතෙමී ඉන්න එක වහලක් තියනවනම්.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.