- උත්තර භූමියක සිහිනය -
නියමයි..!
මෙහෙ ඉන්න මාමලා ටිකට පොඩි වුන් ආකර්ෂණය වෙලා කරගත්ත වින්නැහිය!
රැවුලුත් වවාගෙන එකිනෙකා මරාගෙන රටත් මරාගෙන කනෝ !
සුද්දගේ රටේ දුවන අස්සයා වෙනුවෙන් මෙහේ අය මැරෙන්න හදන එකේ ඔවුවා මොනාද අයියා.ඒ රටේ සීයලා වෙනුවෙන් මේ රටේ මාමලා කැම්පස් වල අයියලා මැරෙන්න හදනවා. :)
අනේ හැබෑට,,,පද පෙළ නියමයි!
මුන් මරාගන්න විදිය දැක්කම ඒ මාමලාට ආයෙත් මැරෙන්න හිතෙනව ඇති.
:)කොලුවෝ උඹ කියෙව්වද දාස් කැපිටාලයකියෝපිය ගිහින් ට්‍රොස්කිගේ පටන් ජිජක් වෙනකම් මාක්ස්වාදයට්රොස්කි වාදයපශ්වාත්භාගය නෑ නෑ නෑ පශ්වාත් නූතන වාදයඔව්ව කියවලා මිසක් එන්න එපා තර්කෙටකල් මරන්නේ අපි එවන් උගතුන් හට මැ පමණිවෙමු අපි ඔස්තාද්සියල් විද දර්ශනයේ තෝ බත් බැලයෙක් යඅපේ දර්ශන අධිරාජ්‍යයේ ගොස් කියවා වරෙන් අපේ හුදු සුවිශේෂය එතෙක් තොට ඇත වෙන වැඩ පෝස්ටර් මිටියක් පාප්පත් සමගින් ම මෙහි ඇත
රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......
[[රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......]]- ඕන අතකට කපා ගත හැක.- යටින් ඇති කැත වසා දකින්නා රවටන ක්‍රමයකි.
@සුජීවපොඩි එකා හොඳටම බයවෙලා.ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ..
[[පොඩි එකා හොඳටම බයවෙලා.ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ}}අංකල් ලා ද ළමා වියේ මෙවැනිම අතවර වලට ලක් වූවෝය.
යන්තං ඇති. ධනපති කඳවුරේ (ඇත්ත කියන) එක පොඩි එකෙක් ඉඳලා.......
රැවුලුත් වවාගෙනදෑකැති මිටිත් අරගෙනකරන හැම දේකමවැරදි හොය හොයසිටිමු හැම දින(කවිය ලිව්වේ- රැවුල් මාමා)
නියමයි..! කොළබොක්කටම රස වින්දා..@සුජීව: කවියක් ඇතුලෙ කවියක්..! නියමයි.!
මාමලා හිටෝනවා තණ ගස්~
මේක ඉතිං සුද්දටම ගිය රටක් නේ.....
This comment has been removed by the author.
හ්ම්..අපූරුයි
ස්තූතියි සියලු දෙනාටම..
හිහ් .... හිහ් .........අදාල පුද්ගලයො දැක්කොත් බඩ පලා ගනියි ..
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
නියමයි..!
ReplyDeleteමෙහෙ ඉන්න මාමලා ටිකට පොඩි වුන් ආකර්ෂණය වෙලා කරගත්ත වින්නැහිය!
ReplyDeleteරැවුලුත් වවාගෙන
ReplyDeleteඑකිනෙකා
මරාගෙන
රටත් මරාගෙන කනෝ !
සුද්දගේ රටේ දුවන අස්සයා වෙනුවෙන් මෙහේ අය මැරෙන්න හදන එකේ ඔවුවා මොනාද අයියා.
ReplyDeleteඒ රටේ සීයලා වෙනුවෙන් මේ රටේ මාමලා කැම්පස් වල අයියලා මැරෙන්න හදනවා. :)
අනේ හැබෑට,,,
ReplyDeleteපද පෙළ නියමයි!
මුන් මරාගන්න විදිය දැක්කම ඒ මාමලාට ආයෙත් මැරෙන්න හිතෙනව ඇති.
ReplyDelete:)
ReplyDeleteකොලුවෝ උඹ කියෙව්වද
දාස් කැපිටාලය
කියෝපිය ගිහින්
ට්‍රොස්කිගේ පටන්
ජිජක් වෙනකම්
මාක්ස්වාදය
ට්‍රොස්කි වාදය
පශ්වාත්භාගය
නෑ නෑ නෑ
පශ්වාත් නූතන වාදය
ඔව්ව කියවලා මිසක්
එන්න එපා තර්කෙට
කල් මරන්නේ අපි
එවන් උගතුන් හට මැ පමණි
වෙමු අපි ඔස්තාද්
සියල් විද දර්ශනයේ
තෝ බත් බැලයෙක් ය
අපේ දර්ශන අධිරාජ්‍යයේ
ගොස් කියවා වරෙන්
අපේ හුදු සුවිශේෂය
එතෙක් තොට ඇත වෙන වැඩ
පෝස්ටර් මිටියක්
පාප්පත් සමගින් ම මෙහි ඇත
රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......
ReplyDelete[[රැවුලයි දේසපාලනෙයි අතර සම්බන්දේ මොකක් වගේ ද......]]
ReplyDelete- ඕන අතකට කපා ගත හැක.
- යටින් ඇති කැත වසා දකින්නා රවටන ක්‍රමයකි.
@සුජීව
ReplyDeleteපොඩි එකා හොඳටම බයවෙලා.
ඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ..
[[පොඩි එකා හොඳටම බයවෙලා.
ReplyDeleteඔය දාස් කැපිටාලෙයි අරවයි මේවයි කියවන්න ගියොත් මේකටත් වෙන්නෙ රැවුලවත් කපන්නෙ නැතිව නාකි වෙන්න තමයි. ඔව්ව තේරුම් ගන්න ගියොත් අම්මෝ.. පිස්සු හැදෙයි අර අංකල්ලට වගේ}}
අංකල් ලා ද ළමා වියේ මෙවැනිම අතවර වලට ලක් වූවෝය.
යන්තං ඇති. ධනපති කඳවුරේ (ඇත්ත කියන) එක පොඩි එකෙක් ඉඳලා.......
ReplyDeleteරැවුලුත් වවාගෙන
ReplyDeleteදෑකැති මිටිත් අරගෙන
කරන හැම දේකම
වැරදි හොය හොය
සිටිමු හැම දින
(කවිය ලිව්වේ- රැවුල් මාමා)
නියමයි..!
ReplyDeleteකොළබොක්කටම රස වින්දා..
@සුජීව: කවියක් ඇතුලෙ කවියක්..! නියමයි.!
මාමලා හිටෝනවා තණ ගස්~
ReplyDeleteමේක ඉතිං සුද්දටම ගිය රටක් නේ.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම්..අපූරුයි
ReplyDeleteස්තූතියි සියලු දෙනාටම..
ReplyDeleteහිහ් .... හිහ් .........
ReplyDeleteඅදාල පුද්ගලයො දැක්කොත් බඩ පලා ගනියි ..