Friday 12 November 2010

තරුවකගේ ස්තූතිය


                                    සනහන්න සාදුක
                                    උනාලූ සඵ පට යට
                                    කුල්මත්ව සැනහුන
                                    දෑස විඳි අරුමය
                                    ලොවටම විවර කල
                                    මිනිසුනි මෙන්න තුතිපුද..

3 comments:

  1. අනේ මන්දා යාළු මොනා කියන්නද කියලා

    ReplyDelete
  2. මටත් හිතා ගන්න බෑ හරියටම මොකක්ද කියන්න ඕනෙ කියල.

    ReplyDelete
  3. අම්මපා අපෙනුත්....

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.