- උත්තර භූමියක සිහිනය -
මරු!මිනිස්සුත් එක්ක නිදාගත්තොත් නොමිනිස් කමත් එක්ක නැඟිටින්න වෙනවද?
අප සියලු දෙනා සිටිය යුත්තේ තම තමන්ට සුදුසු පරිසරයේ . නැත්නම් වෙන්නේ චාටර් වෙන්න තමයි...........
සහතික ඇත්ත කතාව...
බුදුම බුදු අදහසක් ..
එළ :)
ඇත්ත.. ලස්සනට ලියලා තියෙනවා.
ලස්සනයි.. රුසියන් කවියක් කියවල තියෙනව ඔය වගේම.. නමුත් මේක ඊට ලස්සනයි.. පින්තුරේ නිසා.. අරකේ කියන්නෙ කාක්කෙක් ගැන.. මේක වටින්නේ.. අපේ ජාතිය ගැන කියන නිසා.. මට පුදුම ජාතික කොඩියට නොදාපු එක ගැන.. කවියක කොච්චර කතාවක් තියෙනවද.. ඔය ඇති..
දැන්වත් තේරුම් ගත්ත එක....නොවැ..වටින්නේ. තෙවැනි ඇසින්...දැකපු ..නියම දැක්මක්.
අපේ රටෙනම් බල්ලට ගොහින් තියන අංශ දිහා බලලා බල්ලෝ සතුටුවෙන්න ඕනේ .කොච්චර රටේ ප්‍රධාන දේවල් තමුන්ට ගොහින් තියනවද කියනඑක ගැන හිතලා.
මිනිස්සුත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ චාටර් වෙලා කියලා උන් අතරේ කතාවකුත් ඇති.. :D
උන්ටත් විකල්පයක් නැති වෙලාද?
ම්..එකත් ඇත්ත නේ
උන්ටනම් එහෙමවත් විකල්පයක් තියෙනවා.කෙටි කවියකින් අපූරු අදහසක්.
බල්ලො අතර කතාවක් තියෙනවා මිනිස්සු එක්ක ලැග්ගොත් දම්වැල් එක්ක නැගිටින්ඩ වෙන්නෙ කියලා. අපේ එකා කිව්වෙ.
"මිනිසා තමයි අදහන්නට බැරිම සතා" කියල බල්ලන්ට හිතෙන්න ඇති.මැණික්
හෙහ්.....හෙහ්,.....බල්ලන්ට ඇති දැන්වත් ඔය ටික තේරුණා..........
දැන්වත් තේරිච්ච එක ලොකු දෙයක් .......
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
මරු!
ReplyDeleteමිනිස්සුත් එක්ක නිදාගත්තොත් නොමිනිස් කමත් එක්ක නැඟිටින්න වෙනවද?
අප සියලු දෙනා සිටිය යුත්තේ තම තමන්ට සුදුසු පරිසරයේ . නැත්නම් වෙන්නේ චාටර් වෙන්න තමයි...........
ReplyDeleteසහතික ඇත්ත කතාව...
ReplyDeleteබුදුම බුදු අදහසක් ..
ReplyDeleteඑළ :)
ReplyDeleteඇත්ත.. ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteලස්සනයි.. රුසියන් කවියක් කියවල තියෙනව ඔය වගේම.. නමුත් මේක ඊට ලස්සනයි.. පින්තුරේ නිසා.. අරකේ කියන්නෙ කාක්කෙක් ගැන.. මේක වටින්නේ.. අපේ ජාතිය ගැන කියන නිසා.. මට පුදුම ජාතික කොඩියට නොදාපු එක ගැන.. කවියක කොච්චර කතාවක් තියෙනවද.. ඔය ඇති..
ReplyDeleteදැන්වත් තේරුම් ගත්ත එක....නොවැ..වටින්නේ.
ReplyDeleteතෙවැනි ඇසින්...දැකපු ..නියම දැක්මක්.
අපේ රටෙනම් බල්ලට ගොහින් තියන අංශ දිහා බලලා බල්ලෝ සතුටුවෙන්න ඕනේ .කොච්චර රටේ ප්‍රධාන දේවල් තමුන්ට ගොහින් තියනවද කියනඑක ගැන හිතලා.
ReplyDeleteමිනිස්සුත් එක්ක ලැග්ගොත් නැගිටින්න වෙන්නේ චාටර් වෙලා කියලා උන් අතරේ කතාවකුත් ඇති.. :D
ReplyDeleteඋන්ටත් විකල්පයක් නැති වෙලාද?
ReplyDeleteම්..එකත් ඇත්ත නේ
ReplyDeleteඋන්ටනම් එහෙමවත් විකල්පයක් තියෙනවා.
ReplyDeleteකෙටි කවියකින් අපූරු අදහසක්.
බල්ලො අතර කතාවක් තියෙනවා මිනිස්සු එක්ක ලැග්ගොත් දම්වැල් එක්ක නැගිටින්ඩ වෙන්නෙ කියලා. අපේ එකා කිව්වෙ.
ReplyDelete"මිනිසා තමයි අදහන්නට බැරිම සතා" කියල බල්ලන්ට හිතෙන්න ඇති.
ReplyDeleteමැණික්
හෙහ්.....හෙහ්,.....බල්ලන්ට ඇති දැන්වත් ඔය ටික තේරුණා..........
ReplyDeleteදැන්වත් තේරිච්ච එක ලොකු දෙයක් .......
ReplyDelete