- උත්තර භූමියක සිහිනය -
නියමයි මචෝ........කාලෙකින් ආවේ මේ පැත්තේ...මරු නිසඳැස.......
කියන්න දෙයක් නෑ ආයෙ නියමම නියමයි.
මේ කියන දේවල් පෙරලා ගත්තොතින් ආදරය ලෞකික නොවී ලෝකෝත්තර වේවි නේද.. නිර්මාණය හැමදාමත් වගේ උපරිමයි සහෝ...
මිලදී ගන්නට ඇත්දැයි නොදනිමිඋත්සාහයෙන් වියාගත හැකියැයි දනිමිපදපෙලේ වෙනස ගොඩාක් සිත්ගත්තා, ජය.
ඔය පෙරහන්කඩ හොයා ගන්නවට වඩා හොඳයි හොයා නොගන්න එක :)මොකද ඕකෙන් පෙරුවට පස්සෙ කවුරුත් ඉතිරි වෙන එකක් නෑ
ඕවා ටික පෙරලා ගත්තාට පස්සේ ආදරය ආදරය හැටියටම තියේවිද?
පෙරහන් කඩ හොයන්න එපා සහෝ. ඔන්න ඔහෙ ආදරෙයි කියලා කියන්න"දැන් ඉතින් වෙන කුමක් කරන්නදආ........දරය කරනු මිස"
තියේවිද හොයාගන්නටඑහෙව් ආදරයක්ආදරයෙන් ආදරෙයි කියන්නට.
ඇත්තටම යාළු හරිම අපූරුයි
හපොයි.... උඹ ඔය වෙන මොකද්ද හොයන්නෙ...ආදරය කියන්නෙ ඔය සේරම එක්ක....ඒකට පාඩුවේ තියෙන්න ඇරලා ඕක පෙරලා ගත්තු දාක වෙන නමක් දාගනිං......
saththakinma aththa....lassana nirmanayak.
සිතම මිස වෙන කුමන පෙරහනද?මැණික්(සුළඟ)
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
නියමයි මචෝ........
ReplyDeleteකාලෙකින් ආවේ මේ පැත්තේ...
මරු නිසඳැස.......
කියන්න දෙයක් නෑ ආයෙ නියමම නියමයි.
ReplyDeleteමේ කියන දේවල් පෙරලා ගත්තොතින් ආදරය ලෞකික නොවී ලෝකෝත්තර වේවි නේද.. නිර්මාණය හැමදාමත් වගේ උපරිමයි සහෝ...
ReplyDeleteමිලදී ගන්නට ඇත්දැයි නොදනිමි
ReplyDeleteඋත්සාහයෙන් වියාගත හැකියැයි දනිමි
පදපෙලේ වෙනස ගොඩාක් සිත්ගත්තා, ජය.
ඔය පෙරහන්කඩ හොයා ගන්නවට වඩා හොඳයි හොයා නොගන්න එක :)
ReplyDeleteමොකද ඕකෙන් පෙරුවට පස්සෙ කවුරුත් ඉතිරි වෙන එකක් නෑ
ඕවා ටික පෙරලා ගත්තාට පස්සේ ආදරය ආදරය හැටියටම තියේවිද?
ReplyDeleteපෙරහන් කඩ හොයන්න එපා සහෝ. ඔන්න ඔහෙ ආදරෙයි කියලා කියන්න
ReplyDelete"දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආ........දරය කරනු මිස"
තියේවිද හොයාගන්නට
ReplyDeleteඑහෙව් ආදරයක්
ආදරයෙන් ආදරෙයි කියන්නට.
ඇත්තටම යාළු හරිම අපූරුයි
ReplyDeleteහපොයි.... උඹ ඔය වෙන මොකද්ද හොයන්නෙ...
ReplyDeleteආදරය කියන්නෙ ඔය සේරම එක්ක....
ඒකට පාඩුවේ තියෙන්න ඇරලා ඕක පෙරලා ගත්තු දාක වෙන නමක් දාගනිං......
saththakinma aththa....lassana nirmanayak.
ReplyDeleteසිතම මිස වෙන කුමන පෙරහනද?
ReplyDeleteමැණික්(සුළඟ)