Saturday 18 December 2010

එකම අංකුර..



                              වෙනස් වූ මුදුන් වෙත නැගෙන
                              පිපාසෙන් දුවන'මුත්
                              කෙළවර පිටව යයි දනන්
                              එකිනෙකාගෙන් නොවෙනස්
                              කාබන් පිටපත් විලස...

7 comments:

  1. එල!

    වෙනස් යැයි සිතුමය
    ඇති එකම ප්‍රීතිය
    කෙළවරේ දසුනින්
    පළා යන ගමනක

    ReplyDelete
  2. එකම දෙසකට නැගෙන මුත් වෙනස් හිස් දරාගෙන බලනු ඇති ලෝකය දෙස..

    ReplyDelete
  3. වෙනස් උනත් ,මුදුන් වලට නගිනා ආසාවේ කාබන් පිටපත් ගැනද මේ?

    ReplyDelete
  4. හිහ් සහතික ඇත්ත :)

    ReplyDelete
  5. භෞතික දියුණුව නියම දියුණුව ලෙසට පිලිගන්නා ලෙස බල කරන සමාජයක අනිකාව පාගා හෝ ඉහලට නැගීමේ එකම අරමුණ රැගත් මිනිසුන් එකම කාබන් කොපි ලෙස පෙනීම අරුමයක්ද . . ?

    ReplyDelete
  6. එල මචං....... එල!!!

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.