- උත්තර භූමියක සිහිනය -
පොලීසිය කියන්නෙ තමන්ගේ ගෞරවය බල්ලට දාපු කොට්ඨාශයක් නෙ... හරියට මස් වැද්දො ගානට වැටිලා...වේලි වේලි ඉන්න එකේ හිරි යවා ගන්නෙ මේ වගේ අහිංසකයෙක් අලාගෙන වෙන්න ඇති....අහපු දැකපු දේවල් එක්ක බලද්දී...ෂික් විතරක් කියන්න හිතෙන තරමට අප්පිරියාසහගත පිරිසක් වෙලා " පොලීසිය "මහජනයාගේ නීතිය හා සාමය රකින අළුත්ම විදිහ මේකද දන්නෙ නෑපද හතරක් උනාට...කියුම් කෝටියක් ගැබ්වෙලා...අපූරුයි නිර්මාණය
දොම්පෙට යන පාර කොයිබදෝපොලිස් මාමෙ කියල දෙනවදෝ..මොකටද බන් දොම්පෙට යන්නේඅපි උඹලව නිවන් යවන්නේ...
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම නීතිය හා සාමය රකින ආයතන ඔහොම තමයි. එය අසාමාන්‍ය නොවේ. සාමාන්‍ය දෙයක්. ලංකාවේ පොලීසිය ගත්තොත් අර සාමාන්‍ය ගතිය අසාමාන්‍ය විදියට වැඩි වෙලා!
කියන්ඩ ඕනෙ ගොඩක් දේවල් පද හතරකට ගොනු කරලා...!මොනව උනත් පොලීසියට යන්නෙත් අපිත් එක්ක එකට පාරේ ක්‍රිකට් ගහපු කොල්ලොම නේද?
අපි ඉන්නේ උතුරු නැගෙනහිර නං ඇල්ටීටීයට බැදෙන්න හිතෙනවා නේද?යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව ගෙදර තියන් ඉන්නද? අද යුද නැතුව හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුවඅවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී අවසානයේ උන් හැම අවියෙන් නසිතී ලෝක සොබාවය එහෙමයි දන කියතී මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී (May 2009)
තමන්ගෙ නීතිය තමන්ම විය යුතුද මන්දා!
ඔය හැම නීතියම තියෙන්නේ පොඩි එවුන්ට. ලොකු ලොකු හොරකම් කරන එවුන්ට ඔය කිසිම එකක් නෑ. පවු අර දොම්පේ දි මැරුන මනුස්සයා !!!
කෙසෙල් පඳුරු යටවලලපු දේ ගන්න කොටයන්නම යන්න වෙනකවියකි ලියා ඇත්තේ ..
හොරකම වුණත් ලොකුවට කලානම් වැජඹෙන්න තිබුණා :-(
නැතුව නැතුව , ලපයි සිපයි හැම එකාටම හොරකම් කරන්න දෙන්න බැනේ
නීතියේ අවනීතිය පද හතරකින්.
මුර බල්ලන් මුර කරන්නේ කවුරුද????එතනයි ප්‍රශ්නේ!
කප් ගහපු හෙජින් හොරු ඉන්න රටේ වතුර මෝටර් උස්සන එවුන්ට ඉඩ තියන්න පුලුවන්ද?
මේ ල...o...කා...වේ අපේ පොලිසිය
රහස් පාවා දෙන්නන්ට දඋසස් හොරුන් කපා දමන්නන් ට ද එයම වේ.කෙටි කවියක් උනාට උපරිමයි.
අපහාසයක් හෝ උපහාසයක් සේ නොසිතා...පද හතරකට කැටි කල, යතාර්තය දැක..සොයුර ඔබ ගැන, ආඩම්බරයක් සිතුනි.
කෙටියෙන් කෝටියක් වටින කතාවක් කියලා තියනවා ........
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
පොලීසිය කියන්නෙ තමන්ගේ ගෞරවය බල්ලට දාපු කොට්ඨාශයක් නෙ... හරියට මස් වැද්දො ගානට වැටිලා...වේලි වේලි ඉන්න එකේ හිරි යවා ගන්නෙ මේ වගේ අහිංසකයෙක් අලාගෙන වෙන්න ඇති....
ReplyDeleteඅහපු දැකපු දේවල් එක්ක බලද්දී...ෂික් විතරක් කියන්න හිතෙන තරමට අප්පිරියාසහගත පිරිසක් වෙලා " පොලීසිය "
මහජනයාගේ නීතිය හා සාමය රකින අළුත්ම විදිහ මේකද දන්නෙ නෑ
පද හතරක් උනාට...කියුම් කෝටියක් ගැබ්වෙලා...අපූරුයි නිර්මාණය
දොම්පෙට යන පාර කොයිබදෝ
ReplyDeleteපොලිස් මාමෙ කියල දෙනවදෝ..
මොකටද බන් දොම්පෙට යන්නේ
අපි උඹලව නිවන් යවන්නේ...
ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම රටකම නීතිය හා සාමය රකින ආයතන ඔහොම තමයි. එය අසාමාන්‍ය නොවේ. සාමාන්‍ය දෙයක්.
ReplyDeleteලංකාවේ පොලීසිය ගත්තොත් අර සාමාන්‍ය ගතිය අසාමාන්‍ය විදියට වැඩි වෙලා!
කියන්ඩ ඕනෙ ගොඩක් දේවල් පද හතරකට ගොනු කරලා...!
ReplyDeleteමොනව උනත් පොලීසියට යන්නෙත් අපිත් එක්ක එකට පාරේ ක්‍රිකට් ගහපු කොල්ලොම නේද?
අපි ඉන්නේ උතුරු නැගෙනහිර නං ඇල්ටීටීයට බැදෙන්න හිතෙනවා නේද?
ReplyDeleteයුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද? අද යුද නැතුව
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව
අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී
(May 2009)
තමන්ගෙ නීතිය තමන්ම විය යුතුද මන්දා!
ReplyDeleteඔය හැම නීතියම තියෙන්නේ පොඩි එවුන්ට. ලොකු ලොකු හොරකම් කරන එවුන්ට ඔය කිසිම එකක් නෑ. පවු අර දොම්පේ දි මැරුන මනුස්සයා !!!
ReplyDeleteකෙසෙල් පඳුරු යට
ReplyDeleteවලලපු දේ ගන්න කොට
යන්නම යන්න වෙන
කවියකි ලියා ඇත්තේ ..
හොරකම වුණත් ලොකුවට කලානම් වැජඹෙන්න තිබුණා :-(
ReplyDeleteනැතුව නැතුව , ලපයි සිපයි හැම එකාටම හොරකම් කරන්න දෙන්න බැනේ
ReplyDeleteනීතියේ අවනීතිය පද හතරකින්.
ReplyDeleteමුර බල්ලන් මුර කරන්නේ කවුරුද????එතනයි ප්‍රශ්නේ!
ReplyDeleteකප් ගහපු හෙජින් හොරු ඉන්න රටේ වතුර මෝටර් උස්සන එවුන්ට ඉඩ තියන්න පුලුවන්ද?
ReplyDeleteමේ
ReplyDeleteල...o...කා...වේ
අපේ
පොලිසිය
රහස් පාවා දෙන්නන්ට ද
ReplyDeleteඋසස් හොරුන් කපා දමන්නන් ට ද
එයම වේ.
කෙටි කවියක් උනාට උපරිමයි.
අපහාසයක් හෝ උපහාසයක් සේ නොසිතා...පද හතරකට කැටි කල, යතාර්තය දැක..සොයුර ඔබ ගැන, ආඩම්බරයක් සිතුනි.
ReplyDeleteකෙටියෙන් කෝටියක් වටින කතාවක් කියලා තියනවා ........
ReplyDelete