- උත්තර භූමියක සිහිනය -
අති විශිෂ්ට නිර්මාණයක්. කියන්න ඕනෙ දේවල් ඔක්කොම කෙටියෙන් පැහැදිලිව කියලා තියෙනවා.
පුරාණ තැනීම් තාමත් විකුනාගෙන කනු විනා,තැතක් ගනීද හදන්නට ඒ රටට හෙටක් ලොක්කන්?එතකොට සොක්කන්.....යවමුද මිසරයට ටියුෂන්...
විශිෂ්ටයි!
ඒක නම් ඇත්ත.
අතීතය නවාතැනක් කර නොගෙන ඉන්ධනයක් කරගත්තනම් ඉදිරියක් දකින්න හැකි වෙයි.නියමයි.
පට්ටයි ආ... වදින්න ඕනෙ තැන් වලට වදිනවනම් තමා එල.
අදමයි මේ පැත්තෙ ආවේ... මරු නිර්මාණ ගොඩක් රස වින්දා... මේක නං දෙන්න ඕන තැනට ගානට දීල තියෙනවා... අර 96 69 කරගෙන ඉන්නව වගේ වැඩක්!
හ්ම්ම් කතාව ඇත්ත
රජවරු මහලොකුවට නම් ගහගත්තට ඕවා හැදුනේ දුප්පතාගෙ දාඩිය මහන්සියෙන්...
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
අති විශිෂ්ට නිර්මාණයක්. කියන්න ඕනෙ දේවල් ඔක්කොම කෙටියෙන් පැහැදිලිව කියලා තියෙනවා.
ReplyDeleteපුරාණ තැනීම් තාමත් විකුනාගෙන කනු විනා,
ReplyDeleteතැතක් ගනීද හදන්නට ඒ රටට හෙටක් ලොක්කන්?
එතකොට සොක්කන්.....
යවමුද මිසරයට ටියුෂන්...
විශිෂ්ටයි!
ReplyDeleteඒක නම් ඇත්ත.
ReplyDeleteඅතීතය නවාතැනක් කර නොගෙන ඉන්ධනයක් කරගත්තනම් ඉදිරියක් දකින්න හැකි වෙයි.
ReplyDeleteනියමයි.
පට්ටයි ආ... වදින්න ඕනෙ තැන් වලට වදිනවනම් තමා එල.
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවේ... මරු නිර්මාණ ගොඩක් රස වින්දා... මේක නං දෙන්න ඕන තැනට ගානට දීල තියෙනවා... අර 96 69 කරගෙන ඉන්නව වගේ වැඩක්!
ReplyDeleteහ්ම්ම් කතාව ඇත්ත
ReplyDeleteරජවරු මහලොකුවට නම් ගහගත්තට ඕවා හැදුනේ දුප්පතාගෙ දාඩිය මහන්සියෙන්...
ReplyDelete