Wednesday 31 March 2010

සෙල් පිලිම සහ සිත්


කරුණාබරිත ඇස් වල
හැඩය හඳුනන අය..
මුදු මෙලෙක් හදවත් ඇතිව..
මවන්නට ඇති එකල..
සෙල් බුදු පිළිම මත
ශාන්තිය උතුරන දෑස්...

මිනිසුන් මෙන් නොවන
මනදොල නොමැති කඵගල්
අනන්තව ඉවසන බැවින...

5 comments:

  1. මේක නම් නියමයි පිටස්තරයා...

    ReplyDelete
  2. සහතික ඇත්ත......මිනිස්සුන්ගෙ හිත රිදෙනවා. රිද්දන්නත් පුළුවන්...

    වෙලාවකට මටත් හිතෙනවා මගෙ හිතත් කළු ගලක් උනා නම් කියලා..
    නිර්මාණයට උපරිම සාධාරණයක් කල නිර්මාණයක්....විශිෂ්ඨයි...

    ReplyDelete
  3. මල් බලි අතර සෙල් පිළිම වීම කොතරම් හොඳද

    ReplyDelete
  4. නියමයි මචෝ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.