Monday, 22 March 2010

(නො)මිනිස්කම




කවමදාවත් නොහැඬූ
මා හඬන විට...
කවදාවත් සිනා නොවුණු..
ඇය සිනාවිය...

7 comments:

  1. අමුතු ගතියක් තියනවා සහෝ උඹේ කවි වල.
    ජය.

    ReplyDelete
  2. ලියලා තියෙන දේට වඩා ගැඹුරු යටි අරුතක් තියවා කියලා මට හිතෙනවා..

    හයිකු ක්‍රමයට ලියාපු අපූරු නිර්මාණයක්

    ReplyDelete
  3. සරලයි ගැඹුරුයි වගෙ....

    ReplyDelete
  4. අපූරු කෙටි කවක්.....

    ReplyDelete
  5. අපුරුයි හිතන්න පැති ගොඩයි.. මෙකත් ස්භාවධර්මයෙ නියමයක් තමයි...

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි යාඵවනේ.
    Raven,රවා,විශ්මි ඔයාල හැමදාම මම දාන පෝස්ට් වලට කමන්ට් කරනව. ඒ වගේම දිල් සහ Cool Cartoon ඔයාලටත් ස්තූතියි අලුතින් හඳුනාගත්.
    ගොඩක් වෙලාවට මම ස්තූතියි කියලවත් ආපසු කමන්ට් නොකිරීම ගැන සමාවන්න. මම මගේ පුද්ගලික දේවල් වෙනුවෙන් මේ අවකාශය යොදා ගන්න කැමැත්තක් නැති නිසා වෙන්න ඇති ඒකට හේතුව.

    ReplyDelete
  7. කෙටියෙන් කියනවා නම් වෙනසක් වෙලා...
    අඞන්නෙ නැති එකෙක් අඞලා...
    හිනා වෙන්නෙ නැති එකියක් අඞලා...
    මනුස්ස කමනේ...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.