මේ හුස්ම...
මා සිරුර හා
ආත්මය යා කරන
චංචල පාලමයි.....
මේ පාලම..
මගේ ආත්මය
පාරාදීසයට ගෙන යන
නැවුම් වූ මාවතයි...
මේ හුස්ම නිසල වන මොහොතෙහි
ReplyDeleteමට "මාව" මුන ගැසෙනු ඇත
එතුලින් දකිමි මම පාලම
මගේ ආත්මය පාරදීසයට ගෙන යන
මැණික්(සුළඟ)
හුස්ම කියන සංකල්පය තුල අපි සැබැවින්ම අවසන් සුසුම හෙලන්නේ ආත්මය නිද්හස්වූ දාටද?.....ආත්මය හා සිරුර අතර බැඳීම පමණක් බිඳුනු විටද?....
ReplyDeleteආශ්වාස ප්රාශ්වාසය හරහා එකඟ කර ගත් සිත ගැන කියවෙන පද පෙලක් විදියටයි මට පේන්නෙ.
ReplyDeleteස්තූතියි ඔබ තිදෙනාගේ අදහස් වලට.
ReplyDelete