නොදැනෙන පරිදි මට
බැරෑරුම්කම වචන වල
කවුරු හරි එන්න දැන්
කතාවට හුරු පුරුදු
ඇස් දෙකක් දරාගෙන...
ශබ්දයක් නොනගාම
කතාවේ යෙදෙමු අපි
වචන වල කිඵටු බව
සිත් වලට නොදැනෙන්න...
හැබෑටම වචනද කිලිටි.....
ReplyDeleteඅපේ හිතද?.......
රූපද විරූපී...
අපේ නෙතද?........
අපි අහන් දේ ද වඩා වැදගත්...
අපිට ඇහෙන දේද?.....
හ්හ්ම්ම්... ටිකක් විතර අමුතු, අලුත් අදහසක්..
ReplyDelete:)
ජිවත් ව්නමිනිසුඟේ නිහඩ ලෝක තියන්ව..එහෙම අයට ඇස්වලින් කතකරන්න පුලුවන්නම්............මම කොචර වසනාවන්තද....?
ReplyDeleteලස්සන පදපෙලක්.....
ගැබු රු අර්තයක්
වදනකින්
ReplyDeleteකියන්නට බැරි
හැමදෙයක්ම
කියාදී මගෙ සිතට
ඉන්න ඔබ නිහඬවම
මා ලඟින්..!
මට මතක් උනේ
'අපි කතා නොකර ඉමු
සිනා නොවී ඉමු
එක මොහොතක්
අපි දැසින් දෑසට
ලංව බලන් ඉමු
එක මොහොතක්...' කියන සිංදුව
වචන දහසක කතා
ReplyDeleteකතාවට හුරු පුරුදු
ඇස් දෙකෙන්
කියැවේවි
ලස්සනයි පද පෙල.
තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.
ReplyDeleteඅපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?
නිහඬතාවක
ReplyDeleteඅරුම
ගොළු ගීය
එහි ගැයෙන
ඇස් දෙකෙන් කතා කරන්න හැමෝටම බෑ :)
ReplyDeleteඇස් දෙකෙන් හැම කෙනෙක් එක්කමත් කතා කරන්න බෑ ;)
අදහස් දැක්වූ ඔබ සියඵ දෙනාටම ගොඩක් ස්තූතියි.
ReplyDelete