ලෝකයට අමතක වුණත්
නුඹලාව පුතනුවනි
මේ වේදනා කඳුළැල්
ආදරේ උල්පත්ය..
හෙට ඒ උල්පත් සමග
අමතක නොකර ලෝකය
ඒ වෙත ගලා යන්න
එය නැවත පුරවන්න..
ඒක ඇත්ත යාළු අම්මා කෙනෙක්ගේ පැතුම ඒකයි.ලස්සනයි අදහස.
ReplyDeleteලස්සන අදහසක්......
ReplyDeleteඅපූරු අදහසක්...
ReplyDeleteආදරණීය සතය්‍යක්..
ReplyDeleteහ්ම්....ලස්සන පද පෙල....
ReplyDeleteදැක්වූ අදහස් වලට මගේ ස්තූතිය පිළිගන්නා ලෙස ඉල්ලමි.
ReplyDelete