අතීතයේ ඉඳන්ම
අපි දන්නෙම නැතිව
නොපෙනෙනා අත් වලින්
නොපෙනෙනා අත් වලින්
අපේ ගෙලවල් මිරිකා ඇතත්
පුදුමයකි...
අපි ඒ අත් සිඹිමින් සිටින්නෙමු..?
අපි වහලුන් නොව...
ReplyDeleteඅපි නුගතුන් වෙමු....
නුගත් කම නිසා..
වහලුන් වී ඇත...
හැබෑව, හබෑව.
ReplyDeleteඅපි මේ බව දන්න නමුත්....නොදන්න සේ ඉන්නේ ඇයි....අන්න එතැනයි ප්‍රශ්නය......
ReplyDeleteබුද්ධිමතුන් නොවීමයි හේතුව..
ReplyDeleteජීවිතේට තියන ඇල්ම ... පෙරේතකම ..
ReplyDeleteගොන් කම බන් වෙන මොකද්ද
ReplyDelete෴ හසියා ෴ ගේ කොමෙන්ටුවට මාත් දායක වෙනවා.
ReplyDeleteනිදහස කියන්නේ මිනිස්සුන්ගේ හිතට බරක් කියල කතාවක් තියෙනවලුනෙ.
ReplyDelete෴ හසියා ෴ හා එකඟ වෙමි
ReplyDeleteඅදහස් දැක්වීම පිළිබඳ ඔබ සියඵ දෙනාටම මගේ ස්තූතිය පිළිගන්නා මෙන් ඉල්ලමි.
ReplyDeleteනූගත්කමමත් නෙවේ. අපේම ජඩකම.... ස්වප්නා කියනව වගේ පෙරේත කම...
ReplyDelete