දියමන්ති සේම
දැලි අඟුරුද
එකම වූ
කාබන් අණු වලින්
තැනී ඇති අපූරුව..?
මූලික පරමාණු එකම උනත්, පහු පහු වෙනකොට එකතු වෙන සංයෝජනත්, රසායනික ප්රතික්රියාත් එක්ක අවසාන ප්රථිපලය වෙනස් වෙනවා.
ReplyDeleteමේයයි අපූරුව ස්වභාව ධර්මයේ....නියමායි
ReplyDeleteබොරුවට අපි රැවටිලා විතරයි...ඇති දෙයක් නෑ.
ReplyDeleteයක්ෂයා මෙන්ම
ReplyDeleteදේවතාවාද
ඉන්නේ ඔබ තුලමයි
හ්ම්..හැමදේ ම එහෙම තමා...ඒවට වටිනාකම් දීලා තියෙන්නෙත් අපිම තමා..
ReplyDeleteජයවේවා!!!
නියමයි !!! මට The good, the bad and the ugly චිත්රපටිය මතක් උනා. ඒකේ අන්තිමටම good, bad සහ ugly විදිහට නම් කරපු තුන්දෙනා ලොකු රවුමක(ඒ කියන්නෙ එකම රේඛාවක) තැන් තුනක ඉඳන් එකිනෙකාට වෙඩි තියාගන්න අන්තිම දර්ශන ටික මතක් උනා.
ReplyDeleteසම්පත් / jt කියපු දේ තමා. එකම කාබන් වලට වෙනස් වටිනිකම්.
ReplyDeleteඑකම සංයෝජනය.. යොදන pressure එක හේතුවෙන් තමයි දියමන්ති බවට පත් වෙන්නේ. හරියට අපේ ජීවිත වගේ.
ReplyDelete