- උත්තර භූමියක සිහිනය -
මෙච්චරක් වහිනකොට බොරුවඅච්චරක් තෙමෙන මිනිස්සුන්ටපේන්න ගන්නවාලුමේ වහින්නේ ඇත්ත කියලා.
සත්තමයි......යන්තමට හිනා වෙන්න හදකොටමගෙල මුලින් අල්ලලා බිම හෙලන්නෙත්බොරුවකුණාටුවක් වගේ.........
මගේ නං ඔන්න බොරුව නෑ :)
බොරු වැස්ස මේ තරම් වහිනකොට ඇත්ත වැස්සක් වැස්සත් මේ දෙක අදුරගන්න අපිට බැරි වෙනවා
ඇත්ත එන්නේ පරක්කු වෙලා...සින්ඩරෙල්ලා කියන විදිහට හොරෙක් වගේ...හෙමින් හෙමින් අඩිය තිය තියා....
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
මෙච්චරක් වහිනකොට බොරුව
ReplyDeleteඅච්චරක් තෙමෙන මිනිස්සුන්ට
පේන්න ගන්නවාලු
මේ වහින්නේ ඇත්ත කියලා.
සත්තමයි......
ReplyDeleteයන්තමට හිනා වෙන්න හදකොටම
ගෙල මුලින් අල්ලලා බිම හෙලන්නෙත්
බොරුව
කුණාටුවක් වගේ.........
මගේ නං ඔන්න බොරුව නෑ :)
ReplyDeleteබොරු වැස්ස මේ තරම් වහිනකොට ඇත්ත වැස්සක් වැස්සත් මේ දෙක අදුරගන්න අපිට බැරි වෙනවා
ReplyDeleteඇත්ත එන්නේ පරක්කු වෙලා...සින්ඩරෙල්ලා කියන විදිහට හොරෙක් වගේ...හෙමින් හෙමින් අඩිය තිය තියා....
ReplyDelete