සිරකර සිපිරි ගෙයි
කුටි වල යතුරු ගෙන
අබිමන් පාන හිනහී
ජේලර්ලා කෙරෙහි
රොමෑන්ටික් ප්‍රේමයක
වෙලී සැනහෙන අපිසැම...?
ඈත්ත කතාව....100%
ReplyDeleteඅනේ මන්දා?
ReplyDeleteආලය අන්ධයි කිව්වෙ ඔක වෙන්නැති.
ReplyDeleteමේ ඇත්තමද ?.............. හ්ම්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteයතුරු දාලා ලොක් කරලා අපිමයි යතුර දෙන්නෙ තියාගන්ඩ කියලා, සමහරවෙලාවට..... :)
ReplyDelete