වේයන් විසින් හැදූමුත්
වේයන්ට කොකා පෙන්වා
ඔඵ දෙකක් ඇති
දෙපත් නයි ලැගුම් ගත්
හුඹසයි මේ භවන..
තිතට හරි !!!
ReplyDeleteඒකනම් සම්පූර්න ඇත්ත
ReplyDeleteහ්ම් එහෙනම් ඒකයි වෙලා තියෙන්නේ.
ReplyDeleteසරලව වචන කීපයකින් ලොකු කතාවක් ලියල.
අමුලික ඇත්ත......
ReplyDeleteමේ බිල්ඩින් එක හොඳට දැකලා පුරුදුයි බං.
ReplyDeleteඇයි බං ඕකනේ නවසිරි ලංකාවෙ පිස්සන් කොටව
ReplyDeleteවිශිෂ්ඨයි..
ReplyDeleteඕක මැද්දෙන්නේ ආශ්චර්යයට යන පාර වැටිලා තියෙන්නේ.
ReplyDeleteනියමයි !!! ඕකට නේද අර හඳපායනව කියන්නෙ... හඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරන්නෙ.
ReplyDelete