නිවා සරතැස ගතෙහි
උරා දොම්නස් හදෙහි
තාවකාලික සුවයක්
"නින්ද" ගෙන ඒනම්
"මරණය" කොහොම වේවිද..?
බෝ කල් නිදනු හැකිවෙන....
මායාවක් පමණි
ReplyDeleteමරණය නිදි වැරීමකි
නැවත මවු කුසක් සොයා
හිස් ලූ ලූ අත දුවති
මරනෙන් පසු උපදීමක් නැත්තම් සෑප ඇත්තේ එතනය
ReplyDelete