Friday 8 October 2010

සුදු වතින් වධකයෝ..?



                                       වැරැදි කරනා උන්ට
                                       දඞුවම් පමුණුවන නෙක
                                       අත්වල කොයිතරම්
                                       තැවැරී ඇති ලේ..

                                       ඊටත් වඩා හිත්වල....

5 comments:

  1. ඇත්ත බං කාරනේ.. අත් වලට වඩා හිත් තමා අපිරිසිදු වෙලා තියෙන්නේ..

    ReplyDelete
  2. හ්ම්ම් කියල වැඩක් නෑ..

    ReplyDelete
  3. ලගදි උන දේවල් ගැන හිතනකොට...උඹ කියපු එක සහතික ඇත්ත.........

    ReplyDelete
  4. ලේ පේන්නේ නෑ කාටවත්,සුදු ඇදුමින් වැහිලා නිසා.

    ReplyDelete
  5. සුලු පිරිසකගේ අත්වල දේ.
    ලක්ෂ 60 ක හිත්වල ලේ.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.