Tuesday 26 October 2010

ඉගිලෙන්න අවසරයි....



සිරුරු තුළ අප සිරගත කල
දෙවියන්ට ශාපවේවා !
මේ ශරීර ගෘහය
අපායේ සංඛේතය කල
දෙවියන්ට ශාපවේවා !

මේ මාංශය තුළින්
ඉගිලී යන්න හිස් අහසට
ආත්මයන්ට තටු ලැබ දෙන
දෙවියන්ට ආශිර්වාද වේවා !



3 comments:

  1. මොනවා කියන්නද කියල හිතා ගන්න බෑ :(

    ReplyDelete
  2. දෙවියන්ට වඩා යක්ෂයා තොරා ගන්නට ඔවුන්ට සාධාරණ අයිතියක් ඇත.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.