Thursday 7 October 2010

මගේ අත්දැකීම් සහ අවබෝධය


                                       රට  ලෝකය ගැන
                                       ඇසූ පිරූ තැන් ඇති
                                       අත්දැකීමෙන් පෝෂිත
                                       ඒ ගැන නිබඳ
                                       පුරාජේරු දොඩවන...
                                       එහෙත්
                                       තමන්ගේ දොරකඩම
                                       කිසිවක් නොදැන සිටිනා
                                       "මම"... ?

6 comments:

  1. අනුන්ගේ වත්තේ බතල බැලීමට පෙරතමාගෙ වත්තෙ මායිම් ගසාගැනීම වටී..

    ReplyDelete
  2. කාටද ඔය අනින්නෙ?

    ReplyDelete
  3. රටේ මායිම ඉතුරු ක‍ර ගත්තොත් වත්තේ මායිම නිකම්ම ඉතුරුවෙයි.

    ReplyDelete
  4. අපේ ඇස් වලට පේන්නේ පිටත මිස ඇතුලත නෙවෙයිනේ. ඒකයි වැ‍රැද්ද.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  5. ඔයා ගැන ඔයා දන්නෙ නැති උනාට දන්න එක්කෙනෙක් ඉන්නවා. එයා හරිම සංවේදී..ඒ වගේම එයා නායකයෙක්..ඔයාට ඕනේ මොනවද කියලත් එයා දන්නව...ඔයා කරනන් ඕනේ මොනවද කියලත් එයා තමයි දන්නෙ...ඉතින් ඒ මදිද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.