- උත්තර භූමියක සිහිනය -
ගනගෙන ගිහින් පැටවුන්ට ෂොට් එක දෙයිද දන්නේ නෑ. ඒ නිසා පරිස්සමින් ඉන්න තියෙන්නේ. :)
දළ නැත්තන් ප්‍රශ්නයක් නෑ.. දළ තිබුනොත් නම් දන්ත ධාතුව පිටින් දාල ෂොට් එක දෙයි... කොහොමත් ගැන්නෙ 300කට කෙලවන්න තමයි..
ඇතෙක් වී ඉපදීම්පුතු කල පාපයමකුදලාන උන් යාවිනොසිතාම නුබ ගැනමඇතිනියේ දීහන් සමුගැන්මඅහිංසක නුබේ පුතුටහැර යන්න පලින් බරමේ සොදුරු වන ලැහැබ...
පොඩි අලින්ව ඒ පැත්තට ගනියි කියලද? ;)
ගැන ගෙන ගියේ සංගනනෙට මිසක්කා...වෙන මොනවටවත් නොවෙයි..ආයිබෝං....D
Hik hik heee
යන්තමට ඇහුන මටඔය ගැන ගැන ඉන්න එකෙක් කියනවා,හා හා ගනින්නේ නෑ සේරමඅඩුවෙන් ....අඩුවෙන්......නොගැනිච්ච උන් තමයි යකෝ සල්ලි.....
මාත් අලි සමීක්ෂණයට ගිය ආයුබොවන්, ලොක්කෝ මොනාකරයිද දන්නේ උඩ ඉන්නෙ දෙවියෝ තමයි. හැබැයි කාරනාව හරියට කෙරුනානම් අලිටික රැකගන්න පුලුවන් අනාගතයට....
පට්ට
අලි කියන්නේ මහ හිත් පිත් නැති සත්තු ජාතියක්
නිකං වෙන්න බෑ ගැනගෙන ගියානං ....@සඳරු,උඹගේ පැත්තෙන් මලයා උඹ 100% ක් හරි ...
සුද්දො බුරුමෙ ( මියන්මාරෙ ) අලි සහ තේක්ක හූරන් කාපු හැටි ගැන කියවෙන "එලිෆන්ට් බිල්" ගෙ jumbo in burma පොත කියවනව මේ දවස්වල. එහෙ එදා උන දේ අද මෙහෙ වෙනව වගෙයි පේන්නෙ!
පෙරහැරවල් වලට අලි මදිලු.... ඒකට වෙන සත්තු ජාතියක් පාවිච්චි කලොත් මොකද? බූරුවො වගේ පාවිච්චි කරන්ඩ පුලුවන්. ඕනෙ තරම් හොයාගන්ඩ පුලුවන්නෙ.
hmm....
ඕකුන් එහමට යක්කුදහගෙන යාවි අම්මගෙන්කිරිබොන පැටියන්දෙයියන්ට දී උන්ව මරාගනීවී.
පදපෙල උපරිමයි, කියන්න වෙන වචන නැත.
සරල සත්‍ය ! අලි පරපුර අද මහා කේදවාචකයක !! වෙලාව තිබ්බොත් මේකත් කියවන්න...http://nil-ahasa.blogspot.com/2011/08/blog-post.html
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
ගනගෙන ගිහින් පැටවුන්ට ෂොට් එක දෙයිද දන්නේ නෑ. ඒ නිසා පරිස්සමින් ඉන්න තියෙන්නේ. :)
ReplyDeleteදළ නැත්තන් ප්‍රශ්නයක් නෑ.. දළ තිබුනොත් නම් දන්ත ධාතුව පිටින් දාල ෂොට් එක දෙයි...
ReplyDeleteකොහොමත් ගැන්නෙ 300කට කෙලවන්න තමයි..
ඇතෙක් වී ඉපදීම්
ReplyDeleteපුතු කල පාපයම
කුදලාන උන් යාවි
නොසිතාම නුබ ගැනම
ඇතිනියේ දීහන් සමුගැන්ම
අහිංසක නුබේ පුතුට
හැර යන්න පලින් බර
මේ සොදුරු වන ලැහැබ...
පොඩි අලින්ව ඒ පැත්තට ගනියි කියලද? ;)
ReplyDeleteගැන ගෙන ගියේ සංගනනෙට මිසක්කා...වෙන මොනවටවත් නොවෙයි..ආයිබෝං....D
ReplyDeleteHik hik heee
ReplyDeleteයන්තමට ඇහුන මට
ReplyDeleteඔය ගැන ගැන ඉන්න එකෙක් කියනවා,
හා හා ගනින්නේ නෑ සේරම
අඩුවෙන් ....අඩුවෙන්......
නොගැනිච්ච උන් තමයි යකෝ සල්ලි.....
මාත් අලි සමීක්ෂණයට ගිය ආයුබොවන්, ලොක්කෝ මොනාකරයිද දන්නේ උඩ ඉන්නෙ දෙවියෝ තමයි. හැබැයි කාරනාව හරියට කෙරුනානම් අලිටික රැකගන්න පුලුවන් අනාගතයට....
ReplyDeleteපට්ට
ReplyDeleteඅලි කියන්නේ මහ හිත් පිත් නැති සත්තු ජාතියක්
ReplyDeleteනිකං වෙන්න බෑ ගැනගෙන ගියානං ....
ReplyDelete@සඳරු,
උඹගේ පැත්තෙන් මලයා උඹ 100% ක් හරි ...
සුද්දො බුරුමෙ ( මියන්මාරෙ ) අලි සහ තේක්ක හූරන් කාපු හැටි ගැන කියවෙන "එලිෆන්ට් බිල්" ගෙ jumbo in burma පොත කියවනව මේ දවස්වල. එහෙ එදා උන දේ අද මෙහෙ වෙනව වගෙයි පේන්නෙ!
ReplyDeleteපෙරහැරවල් වලට අලි මදිලු.... ඒකට වෙන සත්තු ජාතියක් පාවිච්චි කලොත් මොකද? බූරුවො වගේ පාවිච්චි කරන්ඩ පුලුවන්. ඕනෙ තරම් හොයාගන්ඩ පුලුවන්නෙ.
ReplyDeletehmm....
ReplyDeleteඕකුන් එහමට යක්කු
ReplyDeleteදහගෙන යාවි අම්මගෙන්
කිරිබොන පැටියන්
දෙයියන්ට දී උන්ව මරාගනීවී.
පදපෙල උපරිමයි, කියන්න වෙන වචන නැත.
ReplyDeleteසරල සත්‍ය ! අලි පරපුර අද මහා කේදවාචකයක !!
ReplyDeleteවෙලාව තිබ්බොත් මේකත් කියවන්න...
http://nil-ahasa.blogspot.com/2011/08/blog-post.html