- උත්තර භූමියක සිහිනය -
රජෙක් ඇතුවත් බෑ නැතුවත් බෑ වගේද?
අනේ මන්දා අර පූසා කිවා වගෙ රජෙක් ඇතුවත් බෑ නැතුවත් බෑ
තෙල් රජුන්ගේ,බිම් රජුන්ගේ බදු බර අපේ උන්ගේ,නැව් රජුන්ගේ,වරාය රජුන්ගේ,කඩනා ගල අපේ උන්ගේ,
දැන් නම කෝකා රජ උනත් කියන්න තියෙන්නේ ඔය කවිය තමයි..
හරි හමන් රජෙක් හිටියා නම්........!!!!!!අනේ මන්දා.
මොන රජෙක් ආවත් යටත් වැසියො වුන අපිට පේන්නෙ වැරදි විතරයි බන්... මොකෝ අපි බලන් ඉන්නෙ කාගෙ පිට හරි අපේ වැරදි පටවල අපි හොඳ මිනිස්සු වෙන්නනෙ..ඒ හින්ද මොන රජා ආවත් මම නම් මගේ ගේම ගහනව...
අපි ගැනත් හිතන්න පුලුවන් රජෙක් ඉන්නවනං ...
දණින් නොවැටෙඤ්ඤංවහලුන් නොවෙඤ්ඤංඅමනභාවෙන් නැගී ඉඤ්ඤං....මේ ටික නම් කවදාවත් කරන්න පුළුවන් වෙයිද මන්ද.....
පෙලට යන්නේතුඩ තුඩ රහස් කියන්නේරැජින අණ දෙන්නේරජු ඔහේ ඉන්නේපලි: මීමැසි, වේයින් වගේන කූඹි රාජධානියේ රජකරන්නේ රැජිණයිhttp://en.wikipedia.org/wiki/Ant
එස් මහින්ද හාමුදුරුවෝ අද හිට්යනම් ඔහොම කවියක් ලියාවි.
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
රජෙක් ඇතුවත් බෑ නැතුවත් බෑ වගේද?
ReplyDeleteඅනේ මන්දා අර පූසා කිවා වගෙ රජෙක් ඇතුවත් බෑ නැතුවත් බෑ
ReplyDeleteතෙල් රජුන්ගේ,බිම් රජුන්ගේ
ReplyDeleteබදු බර අපේ උන්ගේ,
නැව් රජුන්ගේ,වරාය රජුන්ගේ,
කඩනා ගල අපේ උන්ගේ,
දැන් නම කෝකා රජ උනත් කියන්න තියෙන්නේ ඔය කවිය තමයි..
ReplyDeleteහරි හමන් රජෙක් හිටියා නම්........!!!!!!
ReplyDeleteඅනේ මන්දා.
මොන රජෙක් ආවත් යටත් වැසියො වුන අපිට පේන්නෙ වැරදි විතරයි බන්... මොකෝ අපි බලන් ඉන්නෙ කාගෙ පිට හරි අපේ වැරදි පටවල අපි හොඳ මිනිස්සු වෙන්නනෙ..
ReplyDeleteඒ හින්ද මොන රජා ආවත් මම නම් මගේ ගේම ගහනව...
අපි ගැනත් හිතන්න පුලුවන් රජෙක් ඉන්නවනං ...
ReplyDeleteදණින් නොවැටෙඤ්ඤං
ReplyDeleteවහලුන් නොවෙඤ්ඤං
අමනභාවෙන් නැගී ඉඤ්ඤං....
මේ ටික නම් කවදාවත් කරන්න පුළුවන් වෙයිද මන්ද.....
පෙලට යන්නේ
ReplyDeleteතුඩ තුඩ රහස් කියන්නේ
රැජින අණ දෙන්නේ
රජු ඔහේ ඉන්නේ
පලි: මීමැසි, වේයින් වගේන කූඹි රාජධානියේ රජකරන්නේ රැජිණයි
http://en.wikipedia.org/wiki/Ant
එස් මහින්ද හාමුදුරුවෝ අද හිට්යනම් ඔහොම කවියක් ලියාවි.
ReplyDelete