- උත්තර භූමියක සිහිනය -
විනාස වෙද්දෙන් එකිනෙකා කා කොටාගෙනපස් ගොඩවල් මත්තේ නැහෙනාසටන් බුමියවිනාස වෙද්දෙන්ආගමේ නාමෙන් දාස් ගණනක් මිනිසුන් මරණා යමපල්ලන්ගේ ලෝකය !
තව කල් තියනෝ .........
මාත් මේ එනවැයි කියනමල ඉලව් විනාසේගණන් නොගෙන ඉන්නේඒකමයි...අනික නම් ඕන මගුලක්!මේක විනාස වීආයෙත වසර බිලියන ගණනකින් හැදෙන්නේත්මේ වගේම එකක්.
ජීවත් වෙන්න වත් නිදහසක් නැතිපවු කාරයන්නට විතරක්ම හරියනමේ ලෝකෙ විනාස වෙනවානම්අදම...කැමතියි මාත්....
This comment has been removed by the author.
නෑ නෑ බයවෙන්ඩ එපා... අපේ රජතුමා ඉන්නකන් ලෝකෙම විනාශවුනත් ලන්කාව බේරෙනවා. රජතුමයි, ආසනික් සිල්වා යි අධ්‍යාත්මික ශක්තියෙන් අපේ රට බේරගන්නවා...
ඔව් විනාශ වෙද්දෙන් ඒ ලෝකය
අනේ ඔව් හැම දේම ඉක්මනට ඉවර වෙනවා නම් මමත් ගොඩක් කැමතියි...
ආයෙම හැදෙනවනම් දුකින් මිදුණු,සාධාරණ ලෝකයක් හිනාවෙලා බාරගනිමු ඒ විනාසේ.
අනේ...ඔව්.මට නම් ඕක උනත් එකයි.නැතත් එකයි.මොනවා උනත් පවු කාරයෝ ටික ඉතුරු වෙනවා.ඒක ෂුවර්.
දැන් මිනිස්සු ගොඩාක් ගුණ ධර්ම වලින් පිරිහිලා. ම්ලේච්චයෝ වගේ.කුරිරුයි.අධමයි.හොර බොරුව වන්චාව උතුරනවා. මාත් හිතන්නෙ දැන් ලෝක විනාසයක් වෙලා ඊලගට අලුත් පරම්පරාවක් සියලු ගුනධර්මවලින් යුක්තව ඉපදෙනවනම් හොදයි.
ආවේගයෙන් පිරුණු කවියක්. කළකිරීම උපරිමෙන් පෙන්වනවා.ටිකෙන් ටික විනාශ වෙවී යන හැටියක් තමයි පේන්නෙ ලෝකයනම්. ඔහොම ගිහින් ආයෙම හැදෙයි. (කියලා හිතමු.)
අනේ මන්ද මටත් නම් ඔ්නි එකක්.. මොකක් වුණත් එකයි වගේ..
ඔව් මචන් තේරුමක් නැති ලෝකයක්....විනාශ වෙද්දෙන්...
එක අතකට ඒකත් ඇත්ත.... :D
අදහස් සහ විවේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.
විනාස වෙද්දෙන්
ReplyDeleteඑකිනෙකා කා කොටාගෙන
පස් ගොඩවල් මත්තේ නැහෙනා
සටන් බුමිය
විනාස වෙද්දෙන්
ආගමේ නාමෙන්
දාස් ගණනක් මිනිසුන් මරණා
යමපල්ලන්ගේ ලෝකය !
තව කල් තියනෝ .........
ReplyDeleteමාත් මේ එනවැයි කියන
ReplyDeleteමල ඉලව් විනාසේ
ගණන් නොගෙන ඉන්නේ
ඒකමයි...
අනික නම් ඕන මගුලක්!
මේක විනාස වී
ආයෙත වසර
බිලියන ගණනකින් හැදෙන්නේත්
මේ වගේම එකක්.
ජීවත් වෙන්න වත්
ReplyDeleteනිදහසක් නැති
පවු කාරයන්නට විතරක්ම හරියන
මේ ලෝකෙ විනාස වෙනවානම්
අදම...
කැමතියි මාත්....
This comment has been removed by the author.
ReplyDeleteනෑ නෑ බයවෙන්ඩ එපා... අපේ රජතුමා ඉන්නකන් ලෝකෙම විනාශවුනත් ලන්කාව බේරෙනවා. රජතුමයි, ආසනික් සිල්වා යි අධ්‍යාත්මික ශක්තියෙන් අපේ රට බේරගන්නවා...
ReplyDeleteඔව් විනාශ වෙද්දෙන් ඒ ලෝකය
ReplyDeleteඅනේ ඔව් හැම දේම ඉක්මනට ඉවර වෙනවා නම් මමත් ගොඩක් කැමතියි...
ReplyDeleteආයෙම හැදෙනවනම් දුකින් මිදුණු,සාධාරණ ලෝකයක් හිනාවෙලා බාරගනිමු ඒ විනාසේ.
ReplyDeleteඅනේ...ඔව්.
ReplyDeleteමට නම් ඕක උනත් එකයි.නැතත් එකයි.
මොනවා උනත් පවු කාරයෝ ටික ඉතුරු වෙනවා.
ඒක ෂුවර්.
දැන් මිනිස්සු ගොඩාක් ගුණ ධර්ම වලින් පිරිහිලා. ම්ලේච්චයෝ වගේ.කුරිරුයි.අධමයි.
ReplyDeleteහොර බොරුව වන්චාව උතුරනවා. මාත් හිතන්නෙ දැන් ලෝක විනාසයක් වෙලා ඊලගට අලුත් පරම්පරාවක් සියලු ගුනධර්මවලින් යුක්තව ඉපදෙනවනම් හොදයි.
ආවේගයෙන් පිරුණු කවියක්. කළකිරීම උපරිමෙන් පෙන්වනවා.
ReplyDeleteටිකෙන් ටික විනාශ වෙවී යන හැටියක් තමයි පේන්නෙ ලෝකයනම්. ඔහොම ගිහින් ආයෙම හැදෙයි. (කියලා හිතමු.)
අනේ මන්ද මටත් නම් ඔ්නි එකක්.. මොකක් වුණත් එකයි වගේ..
ReplyDeleteඔව් මචන් තේරුමක් නැති ලෝකයක්....
ReplyDeleteවිනාශ වෙද්දෙන්...
එක අතකට ඒකත් ඇත්ත.... :D
ReplyDelete