Thursday, 2 June 2011
සුබ අනාගතයක් අපිට
අහසට තිබ්බ වෙඩි
පොළොවට හරවපු
අධිරාජ්‍යවාදී ගැති
කුමන්ත්රණකරුවනි
තොපට ශාප වේවා!
එකෙක්ගෙන් ගිලිහුණ
ත්‍රස්තවාදී කිරුළ
බිම වැටෙන්නට නොදී
හිසට ලාගෙන සිටින
ත්රස්තයිනි තොප සමග
සුබ අනාගතයක් ! අපිට..
Subscribe to:
Post Comments (Atom)
අම්මලා මොනව කියන්නද ලොකු ගින්දරක් පපුවට
ReplyDeletehttp://www.sltutor.com/terori.php
ReplyDeleteokama thama ithin hema thenama wenne
කතා කරලා වැඩක් ඇතැ...!
ReplyDeleteබුදුහිමිගේ පරපුරේ වෙච්චි එතුමලා තියයිද වෙඩි හිතාමතාම.අහල බලන්න බොරුනම් විමල්ගෙන්.
ReplyDeleteමතු....මෙවන් අකල් මරනයකට ගොදුරු නෙවේවා..සහෘදයාණනි...
ReplyDeleteනෝ කොමෙන්ට් කොලුවෝ........... නුඹට සුභ ගමන්.........
ReplyDeleteRest in Peace young man!
ReplyDelete