මේ විශාලා මහනුවර
අඩපණව වැතිර නිදනා
මිනිසුනි බලව් නුබ ගැබ
මළාණික ඇස් හැර..
මියෙන තොප සිරුරු
කීතු කොට බුදින්නට
ලේ රතැ'ස් දිදුලන
ගිජු ලිහිණියන් පැමිණෙත..