Sunday 17 March 2013

කැත කූඹී...






කඩේ ඇති ලොකු
සීනි ගෝනිය...

නොපෙනෙන කූඹී,

ගෙදර ඇති පොඩි
සීනි බෝතලයට...

වහ වැටෙන කැත,




9 comments:

  1. කඩේ ඇති වඩේ පිඟානෙ ඉන්න කූඹි ලොකු ගොනියට නොයන කැත..

    ReplyDelete
  2. හේන කැලෑ සත්තු වැනසුවාම
    ගෙදර තියෙන මුව හමට තඩිබාන කැත..

    ReplyDelete
  3. මේ කාලයට කදිමට ගැලපේ..

    ReplyDelete
  4. පොඩි එකාටමයි ගහන්නේ....:(
    ++++++++++++++++++++++++

    ReplyDelete
  5. අම්මපා ඇත්තනෙ ඒනං.. දෙකේම තියෙන්නෙ සීනිනෙ. හැබැයි ගෝනියේ සීනි බෝතලේට එද්දි මුදලාලිගෙ සාක්කුව ටික ටික පිරෙනවා.

    ReplyDelete
  6. අපි මොකෙන් කෑවම ඔහෙට මොකද? නිකං යනවා මනුස්සයෝ යන්න.........
    - මීට කූඹියා

    ReplyDelete
  7. මේ ‍පුංචි කවිය දැකල දවස් කිපයක්. ඒත් පරිගණකයේ අවුලක් නිසා නෙට් ආවෙ නෑ.

    කවිය පුංචියට පෙනුනත් එහි සැඟවුණ හාස්‍ය සහ ගැඹුර කවියට අ‍ාලෝකයක්

    ReplyDelete
  8. ඒවා එහෙම තමා ඉතිං

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.