Wednesday 11 August 2010

අපි වෙමු එඵවෝ..



අපිනම් ඉතින්
"බෑ" කිව්වොත්
බෑමයි ඔන්න..
ඇතුලෙන් "හා" නෙවෙයි..

ඔයාල කොහොමද?

10 comments:

  1. ඒක ඉතින් අවස්තාව අනුව තමා....
    අපි ඉතින් ඕනිම වෙලවට තම බැ කියන්නෙ.
    දන්නෙ නැද්ද ගෑනු ගති.... :)

    ReplyDelete
  2. අප්පච්චියේ......ඇත්ත නෙවෙන්නම්...එළුවන්ටත් නෝන්ඩි වුනා අපි එහෙමනම් ඈ......නියමයි.......

    ReplyDelete
  3. ඒ අතින් එලුවො අපිට වඩා එළ නේ.

    ReplyDelete
  4. සමහර වෙලාවට නන් "බෑ" ම තමයි....
    ඒත් සමහර වෙලාවට.... වැඩේ පොඩ්ඩක් සංකීර්ණයි....

    ReplyDelete
  5. බැ.....කිවුවොත් බෑ ම තමා..හේ

    ReplyDelete
  6. එළුවෝ හොඳයි වගේ.

    ReplyDelete
  7. ගෑණු නම් බෑ කියන්නෙ හා කියන එකටලු.
    ඇත්තද දන්නෑ ඉතිං.

    ReplyDelete
  8. හදවතෙයි මනසෙයි තීරණ වල වෙනස.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  9. අදහස් දැක්වූ සියඵ දෙනාටම ස්තූතියි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.