Friday 20 August 2010

නුඹලා සෙනෙහසේ දරුවෝය..


                                       ලෝකයට අමතක වුණත්
                                       නුඹලාව පුතනුවනි
                                       මේ වේදනා කඳුළැල්
                                       ආදරේ උල්පත්ය..

                                       හෙට  ඒ උල්පත් සමග
                                       අමතක නොකර ලෝකය
                                       ඒ වෙත ගලා යන්න
                                       එය නැවත පුරවන්න..

6 comments:

  1. ඒක ඇත්ත යාළු අම්මා කෙනෙක්ගේ පැතුම ඒකයි.ලස්සනයි අදහස.

    ReplyDelete
  2. ලස්සන අදහසක්......

    ReplyDelete
  3. අපූරු අදහසක්...

    ReplyDelete
  4. ආදරණීය සතය්‍යක්..

    ReplyDelete
  5. හ්ම්....ලස්සන පද පෙල....

    ReplyDelete
  6. දැක්වූ අදහස් වලට මගේ ස්තූතිය පිළිගන්නා ලෙස ඉල්ලමි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.