Sunday 22 August 2010

හොරකම් කල සිනහව...


                              
                                      ඉපදෙන්නත් කලින්
                                      ඔක්කොම එකතු වෙලා
                                      හිනාව හොරකම් කරල..
                                      දැන් ඉතින් 
                                      හිනාවෙන්නද කියන්නෙ..?

9 comments:

  1. කාගෙවත් පව් වලට දුක් විඳින අසරණයො...

    ReplyDelete
  2. නියමයි. පින්තූරෙත් එක්ක හොඳටම යන වචන ටිකක්.
    ඔය අදහසට මං ගොඩක් කැමතියි.

    ReplyDelete
  3. අපි අයිති වෙන්නෙත් හිනාව හොරකම් කරපු අය්ගේ ගොඩට

    ReplyDelete
  4. වේදනාත්මක අත්දෑදැකීමක් අකුරු වෙලා,ඒත් ඒ අකුරු වුණු අදහස අපූරුයි..

    ReplyDelete
  5. අනේ මන්ද යාළු.....ජීවිතේ කියන්නේ මෙකටද කියලා හිතෙනවා

    ReplyDelete
  6. ඔබේ සංවේදි බව අගයමි

    ප්‍රියංගි

    ReplyDelete
  7. හ්ම්....පද පෙළ මෙන්ම ඡායාරූපය ඉතාම සංවේදී....

    ReplyDelete
  8. ඔයා හරියටම රූපය වචනයට නඟලා තියනව

    ReplyDelete
  9. අදහස් දැක්වූ සියඵ දෙනාටම මගේ අවංක ස්තූතිය පුද කරමි.

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.