Monday 23 August 2010

අපි වහලුන්ද නැත්නම්..?


                                    
                                       අතීතයේ ඉඳන්ම
                                       අපි දන්නෙම නැතිව
                                       නොපෙනෙනා අත් වලින්
                                       අපේ ගෙලවල් මිරිකා ඇතත්
                                       පුදුමයකි...
                                       අපි ඒ අත් සිඹිමින් සිටින්නෙමු..?

11 comments:

  1. අපි වහලුන් නොව...
    අපි නුගතුන් වෙමු....
    නුගත් කම නිසා..
    වහලුන් වී ඇත‍‍‍...

    ReplyDelete
  2. හැබෑව, හබෑව.

    ReplyDelete
  3. අපි මේ බව දන්න නමුත්....නොදන්න සේ ඉන්නේ ඇයි....අන්න එතැනයි ප්‍රශ්නය......

    ReplyDelete
  4. බුද්ධිමතුන් නොවීමයි හේතුව..

    ReplyDelete
  5. ජීවිතේට තියන ඇල්ම ... පෙරේතකම ..

    ReplyDelete
  6. ගොන් කම බන් වෙන මොකද්ද

    ReplyDelete
  7. ෴ හසියා ෴ ගේ කොමෙන්ටුවට මාත් දායක වෙනවා.

    ReplyDelete
  8. නිදහස කියන්නේ මිනිස්සුන්ගේ හිතට බරක් කියල කතාවක් තියෙනවලුනෙ.

    ReplyDelete
  9. ෴ හසියා ෴ හා එකඟ වෙමි

    ReplyDelete
  10. අදහස් දැක්වීම පිළිබඳ ඔබ සියඵ දෙනාටම මගේ ස්තූතිය පිළිගන්නා මෙන් ඉල්ලමි.

    ReplyDelete
  11. නූගත්කමමත් නෙවේ. අපේම ජඩකම.... ස්වප්නා කියනව වගේ පෙරේත කම...

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.