Friday 3 September 2010

18 වැනි සංශෝධනය



                                         අපේ අත් පාඵයි තමයි
                                         ඒත් මොකෝ මේ දෙකක්ම
                                         එකක් දුන්නනම් ඇති නොව..

                                         රනින් දිලෙන බ්‍රේස්ලට්ස්‍‍ 
                                         අපිට බෙදන උතුමාණෙනි
                                         කළගුණ දත් ඔය දෑතට
                                         වැන්ද මෙන්න උතුමාණෙනි..

5 comments:

  1. මීට වඩා තව මොනව කියන්ඩද...මරු !!!

    ReplyDelete
  2. එහෙම තමයි
    දෙන දෙයියෝ ගෙට
    ගෙන විත් දෙනවා..

    ReplyDelete
  3. දහනමවෙනි
    සංශෝධනය
    මොකක් වෙයිද?

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.