Monday 13 September 2010

අතහැරීම..



සියල්ල අත් හල කල
හිස්බව ඉතිරි විය
ඒ හිස්බවද අත්හල කල
හිස්බවම ඉතිරි විය...

6 comments:

  1. හිස් බව කොහොමද අත් අරින්නෙ?

    ReplyDelete
  2. හිස් බවක් පෙන්නේ යම් අවකාශයක් දකින විටයි....අවකාශයත් නැතිවුනු සඳ....හිස් බවම තමා.....:)))

    ReplyDelete
  3. හැබැවටම අතාරින්න පුලුවන් උනානම් සියල්ල හිස් බවක් දැනෙන්නැතිවෙයි

    ReplyDelete
  4. අත්හැරීම අත්හරින්න.

    ReplyDelete
  5. හිස් බව අතහරින්නට අතහරින්නට හිස් බවම ඉතිරි වෙන නිසා චාමී කිව්ව වගේ අතහැරීම අතහරින්න....

    ReplyDelete
  6. හ්හ්ම්ම්..!
    අපූරුයි..!
    පද හතරකින් හැමදේම.
    :)

    ReplyDelete

අදහස් සහ වි‍වේචන අගය කොට සලකන අතර වාරණ නොපනවමි.